පිස්සු පුසා;12678722 said:
ඕක හෙන පට්ට ගොඩේ බයියෙක්
ජීවිතේටම මුහුද දැකපු මුල් දවසේ ඇහුවලු මොකක්ද අර හෝ ගාන පොකුණ කියලා
හැම වෙලාවේම අර ලෙමන් පෆ් වීරයා එක්කනේ බන් ඕකා ඉන්නේ.


පිස්සු පුසා;12678722 said:
ඕක හෙන පට්ට ගොඩේ බයියෙක්
ජීවිතේටම මුහුද දැකපු මුල් දවසේ ඇහුවලු මොකක්ද අර හෝ ගාන පොකුණ කියලා


මොනවාද දැන් බැරි උනේ ????? නිකන් මෝඩ කතා කියන්ඩ එපා බන්.මෙන්න erozanට බැරි උනාම කියන ඒවා;
![]()


මේකේ කිසිම බුද්ධිමත් සංවාදයක් කරන්ඩ බැ මහ මීහරක් රැලක් ඉන්නේ.මේ බූරුවෝ ටික හිතාගෙන ඉන්නේ ආණ්ඩුවෙන් ගේන ඕනෙම දේකට විරුද්ද වෙන්ඩ ඕනේ කියල.මීහරක් unp කාරයො, ඕකුන්ට කිසිම බුද්ධියක් නැ මොකට ජිවත් වෙනවද මන්ද.![]()



උඹ හැම එකටම නෙවේ විරුද්ද උන එක දෙයක් කියපන් සාක්ෂි ඇතුව..මේකේ කිසිම බුද්ධිමත් සංවාදයක් කරන්ඩ බැ මහ මීහරක් රැලක් ඉන්නේ.මේ බූරුවෝ ටික හිතාගෙන ඉන්නේ ආණ්ඩුවෙන් ගේන ඕනෙම දේකට විරුද්ද වෙන්ඩ ඕනේ කියල.මීහරක් unp කාරයො, ඕකුන්ට කිසිම බුද්ධියක් නැ මොකට ජිවත් වෙනවද මන්ද.![]()
100% නිවැරදි වෙන්න බැනේ ආණ්ඩුවක්..උඹට උත්තර දෙන්න බැරි උනාම කියපු පහත් කථා, උබට මතකද?මොනවාද දැන් බැරි උනේ ????? නිකන් මෝඩ කතා කියන්ඩ එපා බන්.![]()


උඹ වගේ මොලේ නැති උන් එක්ක මොන සංවාදද බන්? ආතල් ඒකෙ ෆන් එකක් ගන්නවා මිසක්.![]()



දැන් උබ පළාත් බෙදන වැඩේට කැමතිද නැද්ද ? එක කියපන් ඉස්සරවෙලාඋඹ හැම එකටම නෙවේ විරුද්ද උන එක දෙයක් කියපන් සාක්ෂි ඇතුව..100% නිවැරදි වෙන්න බැනේ ආණ්ඩුවක්..
මට උත්තර දෙන්ඩ බැරි උනේ මොකක්ද කියල කියපන්උඹට උත්තර දෙන්න බැරි උනාම කියපු පහත් කථා, උබට මතකද?![]()
![]()
මෙන්න 13+
මන් මේ ඒත් බැලුවා මොකක්ද කියලා නියම ගැටේ. මේකෙන් දෙමලු ඉන්න උතුරු පලාත 3ට කැඩෙනවා වගේම හම්බොයොන්ගෙ සිහින් දේශයත් 3ට කැඩෙනවා.. පට්ට නේ.. උන්ට ඉන්න වෙන්නෙ එතකොට සිංහල පාලනේ යටතේ තමයි...![]()
උඹ නිකන් බබා වෙනවනේ බන්දැන් උබ පළාත් බෙදන වැඩේට කැමතිද නැද්ද ? එක කියපන් ඉස්සරවෙලා
මට උත්තර දෙන්ඩ බැරි උනේ මොකක්ද කියල කියපන්



පිස්සු පුසා;12678702 said:ඔය මුගේ නියම තාත්ත මුට කියන නම ලු![]()



ඕකනේ කියන්නේ උබලට අහන දෙකට උතරයක් දිගන්දවත් බැ කියල ලැජ්ජයි.උඹ නිකන් බබා වෙනවනේ බන්![]()




එක ඇත්ත මුනුත් එක්ක කිසිම බුද්ධිමත් සංවාදයක් කරන්ඩ බැ,මොකද මේකේ දගලන ගොඩක් එවුන්ට මොලේ නැ,පළාත් ටික කැඩුවම වෙන්නේ මොකක්ද කියනදේ ගැනවත් මුන්ට හිතාගන්ඩ බැරුව හිටියෙ.මෙච්චර වැදගත් යෝජනාවක් ගැන ත්රෙඩ් එකක පිටු 35 ක් තියෙනවා දැනටම. ඔක්කොම කියෙව්වා. පොයින්ට් එකට කතා කරපු replies 10 ක් වත් තියෙනවද මන්ද. කියවන අපිට තලන්න ඕනි මඩු වලිගෙන්.

කොහොමද බොලවු වාර්ගික අර්බුදයට මුහුද අදාළ වෙන්නේඅනේ වාසනාවන් අපේ ආණ්ඩුව
![]()
වෙන්නේ මොකක්ද කියල හිත ගන්න බැරි උම්බටනේ, මම කිවුවේ වෙන දේඑක ඇත්ත මුනුත් එක්ක කිසිම බුද්ධිමත් සංවාදයක් කරන්ඩ බැ,මොකද මේකේ දගලන ගොඩක් එවුන්ට මොලේ නැ,පළාත් ටික කැඩුවම වෙන්නේ මොකක්ද කියනදේ ගැනවත් මුන්ට හිතාගන්ඩ බැරුව හිටියෙ.![]()



අනේ පලයන් යන්න, උඹ වගේ නෙවේ අපි.ඕකනේ කියන්නේ උබලට අහන දෙකට උතරයක් දිගන්දවත් බැ කියල ලැජ්ජයි.
මොකක් හරි කෙලින් අහපු ගමන් මගුලක් කියවල පැනල යනව.![]()





අනේ පලයන් යන්න, උඹ වගේ නෙවේ අපි.
දැක්කනේ මම එකපාරක් දැම්ම උඹට උත්තර නැති උනාම උඹ කියන දේවල්![]()


එකේ තමයි මම අහන්නේ මට මොනවටද උත්තර නැති උනේ කියල එකක් කියපන් පුලුවන්නම්. උබල පළාත් ටික කැඩුනම වෙන්නේ මොකද කියලවත් දැනගෙන හිටියද ? නැනේ, කතා කරලා වැඩක් නැ.උබලගේ බුද්ධිය මදි එකයි සින් එක. 

එකේ තමයි මම අහන්නේ මට මොනවටද උත්තර නැති උනේ කියල එකක් කියපන් පුලුවන්නම්. උබල පළාත් ටික කැඩුනම වෙන්නේ මොකද කියලවත් දැනගෙන හිටියද ? නැනේ, කතා කරලා වැඩක් නැ.උබලගේ බුද්ධිය මදි එකයි සින් එක.
![]()





ලජ්ජා හිතුන නේද,පිස්සු පුසා;12679742 said:වෙන්නේ මොකක්ද කියල හිත ගන්න බැරි උම්බටනේ, මම කිවුවේ වෙන දේ![]()

එක තමයි ඇත්ත.පළාත් ටික කැඩුනාම වෙන්නේ මොකක්ද කියලවත් උබල දැනෙගෙන හිටියද නැනේ.
මල විකාර කියව කියව මගෙ පස්සෙන් ආව වෙන්නේ මොකක්ද කියල දැනගන්ඩ ඇත්ත එකනේ.මුල ඉදල කියවල බලපන් අමතක නම්,ඊට පස්සෙනෙ උබ හම්බයන්ගේ ඉඩම් ගැන කියල නා ගත්තේ මතක නැද්ද ???
