1. Kamikaze

    අද අනුරාධත් පොඩි වඩු වැඩක් කරනව

    තනියෙම වැඩක් කරලා ඒක ගොඩ දා ගත්තම එන සතුට එලකිරි නේ... ලොකු වැඩක්ම වෙන්න ඕනෙ නෑ ඔය වගේ දේවල් නිතර කරන්න තමන්ට තමන් ගැනම ආඩම්බරයක් දැනෙයි එතකොට.
  2. Kamikaze

    එයත් ගියා. මහ මූසලයි අදනම්

    කිරියෙනම් දන්න තරමින් තවමත් තොරම්බල් කරත්ත පිස්සොන්ගෙ ආක්‍රමණයට ලක්වෙලා නෑ. ඒත් කියන්න බෑ අනාගතේ සුනාමියෙන් පස්සෙ සෙට් එක ඇවිල්ලා කිරියට ගොම දායිද කියලා.එහෙම වෙන්න කිරියෙ එලකිරි සෙට් එක ඉඩ දෙන එකක් නෑ කියලා හිතෙනවා. හැබැයි කිරියේ ලිංගිකත්වයම ජීවිතේ කරන් ඉන්න උනුයි බයි ටොයි ජෙපි දේශපාලන වහල්ලුයි...
  3. Kamikaze

    එයත් ගියා. මහ මූසලයි අදනම්

    ඔය ගොබිලස්ලව WhatsApp, FaceBook වල තියාගන්න එපා. යාලුවො උනත් පවුලෙ එකෙක් උනත්.
  4. Kamikaze

    අද අනුරාධත් පොඩි වඩු වැඩක් කරනව

    ඒ කියන්නේ ආසාවෙන් කරන සංකීර්ණ නැති වැඩකට ADHD වලින් බලපෑමක් නෑ කියලා නේ. ok බ්‍රෝ ඔයා වැඩේ කරලා Updates දෙන්න. Good Luck
  5. Kamikaze

    අද අනුරාධත් පොඩි වඩු වැඩක් කරනව

    ඔය වගේ වැඩක් කරද්දි ADHD වලින් බාදාවක් නැද්ද. නිකන් හරියට එක සරණේරුවක් දොරට අල්ලනවා ඒ අස්සෙ ෆෝන් එකේ මොකක් හරි මතක් වෙලා ඒක බලනවා ඊට පස්සෙ පැයක් ව්තර වෙන වෙන ඒවා බල බල ඉන්නවා. ඒ ගමන්ම කිරියට එනවා මේ ත්‍රෙඩ් එකේ අප්ඩේට්ස් බලන්න. ඒ අස්සෙ තව ත්‍රෙඩ් එකක් දානවා සරණේරුවක් ඇල්ලුවා තව දෙකක් අල්ලන්න...
  6. Kamikaze

    ලෝකයේ ලොකුම 1-inch LEICA camera sensor ඵක SHARP phone ඵකකට

    අවුරුදු දෙකකට පසුව. දැන් මේක වැඩිදියුණු වෙලා R8 එකත් ඇවිල්ලා. https://www.gsmarena.com/sharp_aquos_r8_and_r8_pro_announced_in_japan-news-58495.php
  7. Kamikaze

    ආනන්දේ පුත්තු...

    මදනමාධව
  8. Kamikaze

    Thalagoya help

    දුහ්ප්ප්...දුහ්ප්ප්ප් ඔහ්හ්හ් එහ්හ්හ් දුහ්ප්ප්... කැරියා ගියා යන්න
  9. Kamikaze

    Land tax?

    illusions
  10. Kamikaze

    ගෑනුනේ ( ඔවදන් II)

    දෙවියන්ගේ තේරීම aka කොට්ට බබා
  11. Kamikaze

    God wearing glasses!

  12. Kamikaze

    ගෑනුනේ ( ඔවදන් II)

    බුද්ධිමතුන්ගේ තේරීම. @Heshan Daminda
  13. Kamikaze

    කොටු පැනලා මාට්ටු..

    සංවේදීනම් බලන්න එපා. මෙහෙමත් වෙනවා. කාමයේ වරදවා හැසිරෙන්න එපා මේ වගේ දේවල් වෙන්න පුලුවන්. *some viewers may find the following video disturbing මෙතනින් බලන්න
  14. Kamikaze

    කවුද වැරදි?

    1.පෙනුමෙන් 2.හැසිරීමෙන් 3.බබා කියලා කියපු එකෙන්.
  15. Kamikaze

    කවුද වැරදි?

    ඒ අම්මා නෙවෙයි ගෙදර වැඩට ඉන්න කෙනෙක්.
  16. Kamikaze

    [Hack] 30TB Storage for Free until 2090 @ Google One

    මම හිතන්නෙ මේක තමයි ඔරිජිනල් ත්‍රෙඩ් එක මේක ගැන වැටුන. ඒකෙ කමන්ට්සුත් බලන්න https://www.ozbargain.com.au/node/802407
  17. Kamikaze

    [Hack] 30TB Storage for Free until 2090 @ Google One

    Plans වල 30 TB Plan එකක් පෙන්නන්නෙ නෑනෙ. උපරිම එක පෙන්නන්නෙ 2TB 4 වෙනි Step එකේ දෙවෙනි Step එක
  18. Kamikaze

    සිංහලු මාර වැඩේ..

    නෑ ලොකු Area එකක් නෙවෙයි හරියටම ඒ Touch එක එන Point එකයි ඒ අවට පොඩ්ඩකුයි විතරයි Cover වෙන්නෙ. මම Area 25 තියාගෙන ඉන්නෙ එතකොටනම් පොඩ්ඩක් අමාරුයි.. එක තැනක්නම් දැනෙන්නෙවත් නෑ.

    No contents