වහන් ආ දෙනෙත් ඇරන් බලන යාත්‍රිකයා
මා කෙලෙස් තුල කොටු වී ඉන්න යාත්‍රිකයා
හා, සතපා මිහි මත දිවි කත සමඟින්
පිරිසත් ලබා තිරිසන් අතර බවක් මිනිසත්
පැදන් චාරිකාව කෙලවරක් හොයන්
කළුවරක් මැදින් අඳුරින් කවුරු බේරගන්න ඒවීද මාව
උරුම උඩ බලන් යැද්දටත් සසරමයි
තිසරණ සරණ ගියත් තාමත් මං අසරණයි
අසරණයි, ගැටගහන් පණ...