1. Kamikaze

    Introvert da?

    වයස 21 බෙහෙත් මොනවත් බොන්නෙ නෑ. මම කොලඹ ජාතික රෝහලේ මනෝ වෛද්‍ය සායනයට රෙජිස්ටර් වෙලා ඉන්නෙ.නොවැම්බර් මාසෙ දිනයක් දුන්නේ එන්න කියලා බලමු Diagnosis එකක් කරලා කියයිනෙ හරියටම මට මොකක්ද තියෙන්නෙ කියලා. නිකන් අපි අපිම අරකයි මේකයි කියලා හිතාගෙන ඉන්නවට වඩා ඒක හොදයිනෙ.
  2. Kamikaze

    DJ Thaweesha is back. Stay tuned guys 🍑

    https://thaweesha.yolasite.com/my-remix.php මේක ඔයාගෙද
  3. Kamikaze

    Introvert da?

    ඒ වගේ අය තමයි ගොඩක්ම ඔන්ලයින් ෆෝර්ම් වල සෝශල් මීඩියා වල තමන්ගෙ ප්‍රශ්න වලට උත්තර හොයන්නෙ. මාත් කිරියට එන්න හේතු වලින් එකක් ඕක. ලැජ්ජාශීලී කම සමාජයත් එක්ක හරිවිදිහට ගනුදෙනු කරගෙන යන්න තියෙන අපහසුතාව වගේ දේවල්. බෙහෙත් වලින් හරියන අයත් ඉන්නවා නැති අයත් ඉන්නවා. එහෙම අයට මේ වගේ ෆෝර්ම් නැත්තන් තනිකම...
  4. Kamikaze

    ක්‍රෂ් එකත් එක්ක මොනාද බන් කතා කරන්නෙ?

    ඔය වගේ දේවල් කතාකරන්න ආස කෙල්ලෙක් හම්බවෙනවනම් ඊට වඩා දෙයක් නෑ මටනම්.
  5. Kamikaze

    මෙන්න මේක කරගන්න විදිහක් කියපන්.. 😣

    මේ Thread එක මම කලින් දැක්කා ඒත් Reply කරන්න විදිහක් තිබුනෙ නෑ Account එක Verified වුනේ නෑ Phone Verification අවුලක් නිසා. මේ Thread එක Save කරන් හිටියෙ Account එක හරි ගියාම Reply එකක් දානවා කියලා. AutoTouch වෙන සීන් එකේ Thread එකට Reply කරද්දි මේකත් මතක් උනා. ඔය වැඩේටත් App එකක් තියෙනවා...
  6. Kamikaze

    සිංහලු මාර වැඩේ..

    නෑ ඕක Screen එකේ Internal Physically Damage එකක්. වැටුනහම වෙන්න පුලුවන්, Screen එක තදින් Press වෙලා සැලකිය යුතු වෙලාවක් තිබුනොත් වෙන්න පුලුවන්. Crack වෙලානම් කොහොමත් වෙනවා. ඕක හදාගන්න පුලුවන් Screen එකෙන් අදාල තැනින් ලැබෙන Touch Input එක System එකට Register කරගන්නෙ නැතිව හිටියහම. ඒක කරගන්න මෙන්න...
  7. Kamikaze

    IT වැඩ්ඩො බලන්නකො මේ අවුරුදු 5 හේ චූටි දෝනී කියන ඒවා හරිද කියලා

    ඇත්ත. ලමාකාලයේ ඉදලම ගණිතය එක්ක ජීවිතය ගෙවනවා කියන්නෙම තාර්කික චින්තනය කියන එක නිකන්ම ඇතිවෙනවා. ඒ වගේම ගණිතය විශයක් විදිහට නැතුව ජීවිතේට අත්‍යවශ්‍ය ටූල් එකක් විදිහට කියාදීලා ඒ ටූල් එක පාවිච්චි කරලා පොඩි පොඩි වැඩ ටිකක් කරගන්න වගේ කියලා දුන්නනම් ආයිත් නෑ පොඩි එවුන් හැදෙනවා මාරම කොලිටි එකකට. ඒක වෙන...
  8. Kamikaze

    චමුදිතය කෙහෙල් ගහකට කොටලා

    බොරු කිව්වම කටු ඉඹුලෙ අරින්නෙ නෑ යකෝ කටට ලෝදිය වක්කරනවා.. මෝඩ යකෙක් මූ.
  9. Kamikaze

    මාර දුකක් හිතුනා බන් ශිට්

    බයියන්ට වඩා ආත්ම ගරුත්වයක් බල්ලන්ට තියෙනවා හැබැයි. ගෙදර එකෙක් ඉන්නවනම් පොඩ්ඩක් තරවටු කරලා පාරක් දීලා බලන්නකො, නැත්තන් කෑම ටික පරක්කු කරලා වගේ බලන්නකො පැත්තකට වෙලා ඉන්න හැටි. ඒත් බයියො එහෙම නෑ ගුටි කෑවත් සමාජෙන් කුනු බැනුම් ඇහුවත් ස්වාමියා වෙනුවෙන් වැඩ.
  10. Kamikaze

    උබ සම්පූරනයෙන් වෙනස් වෙච්ච එකෙක්ද? | Reinventing Yourself

    ටිකක් නෙවෙයි සෑහෙන්න අමාරු උනා. Instagram එකෙන් සෙට් උනා කෙල්ලෙක් ඒකෙන්ම චැට් කරලා පස්සෙ Numbers Share කරගෙන WhatsApp එකෙනුත් චැට් කරලා මාසයක් දෙකක් යනකල් කෙල්ලට කෝල් එකක් ගන්න හිත දුන් නෑ කියහන්කො..කෙල්ල කියනවා කෝල් එකක් ගන්න මට ඔයාගෙ Voice එක අහන්න ඕනෙ කිය කිය. ඊට පස්සෙ කෙල්ල කිව්වා හරි ඔයා...
  11. Kamikaze

    උබ සම්පූරනයෙන් වෙනස් වෙච්ච එකෙක්ද? | Reinventing Yourself

    අපි පොඩ්ඩක් කතාකල යුතුයි. ;D
  12. Kamikaze

    මාර දුකක් හිතුනා බන් ශිට්

    ස්වභාදහමට වෙන්න ඕනෙ දේ උනානෙ ඉතිං... හෝමෝන වලින් මිනිහටයි ගෑනිටයි ආකර්ශනේ ඇති කරලා ප්‍රජනනය කෙරෙව්වා. නව ජීවීන් බෝ කෙරෙව්වා තවත් ජීවීන් බො කිරීමේ රාජකාරීය වෙනුවෙන් දරුවන් සිටින ස්ත්‍රිය කෙරෙහී ආකර්ශනය අඩු වෙන හෝර්මෝන ටික හැදුවා. ඊට පස්සෙ ඉතිං තවත් ස්ත්‍රී ඩිම්බ සොයා යෑමේ මෙහෙයුමට පුරුශයාව පිටත්...
  13. Kamikaze

    මෙතන වෙනම agenda එකක් යන්නේ

    පේනවනේ.. පොතට කලින් පිටකවරෙන් මනින්න එපා. මිනිහා අඩුකුලේ එකෙක් නෙවෙයි අඩුකුලේ ෆෑන් බේස් එකක් හදාගෙන විව්ස් ටිකක් අරගෙන පොඩ්ඩක් අප් වෙන්න අඩුකුලේ විදිහට රගපානවා. එහෙම තමා ලංකාවෙ ගොඩ එන්නෙ. සරල කම අපේ කම සිංහල කම වගේ දේවල් එදත් ලංකාවෙ මිනිස්සුන්ව රැවට්ටුවා අදත් රවට්ටනවා. මොලෙන් හිතන්න.
  14. Kamikaze

    ගාමන්ට් රස්සාවටත් වඩා පීඩනයක් දීලා සොච්චම් පඩියට වැඩ ගන්න ෆුඩ් සිටි

    ජොබ් එකේ ප්‍රශ්නත් අම්මලව ගෙන්නලද විසඳන්නෙ දැන් කාලේ :no:

    No contents