ඔන්න ඉතින් ටිකක් පහු වෙලා අලුත් ත්රේඩ් එකක් අරගෙන ආවා.දැං ඉතින් කට්ටිට TH එහෙම අපි කරගෙන යුද්ද ප්රකාශ කරන්න ලෑස්ති වෙලා ඇති. හැබැයි ඊට කලින් කට්ටියට Troops ගැන තියෙන අවබෝධය මදි කියලා මට හිතුනා.ඒ නිසා මුලින්ම ඒ ගැන ටිකක් කතා කරලා ඉමු
Arch,Brb,Wiz,Dragon, Minion Attack කරන්නේ තමන් දාන තැන තියෙන...