It's a Prank with Songs

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    කාලෙකට පස්සේ ත්‍රේඩ් එකක් දාන්න හිතුනා. ඒ හැමෝම දන්න Pranks ගැන. YouTube වල ගොඩක් Trend එකක් වෙලා තියෙන්නේ මේ Pranks. මේ Pranksters ලා වෙනුවෙන් YouTube එකෙන් Award Ceremony එකකුත් තියනවා.අද මෙතන ශෙයා කරලා තියෙන්නේ සිංදුත් එක්ක යන Pranks Videos. තාම මාසේ මුල හින්දා ඩේටා ඇති කියලා හිතනවා. තව ඔයාල දන්න මේ වගේ Pranks Videos (Song Pranks)මෙතන Share කරන්න:yes:



























    ලංකාවේ අපිත් මෙහෙම Prank Channel එකක් කරමුද:rolleyes: