අලුත් බිස්නස් එකක් පටන්ගන්න
මචංලා මගේ හිතේ තියෙනවා Tourism පැත්තෙන් පොඩි බිස්නස් එකක් පටන් ගන්න,ඒ කිව්වේ සුද්දන්ට ලංකාවේ අඩු ගානට Travel කරන්න Chance එකක් දෙන්න.
ලංකාවට තනියමTravel කරන්න එන සුද්දෝ ගාන වැඩී,ඉතින් එයාලට අඩු ගානට Travel Package එකක් දීලා පොඩියට පටන් ගන්න අදහස,පොඩියට බ්ලොග් එකක්...