1. S

    Phone shop help

    S9 එකක් වගේ ගන්න බැලුවේ, Liberty plaza එකේ Samsung outlet එකෙන් කිව්වා TRCSL එකෙන් approved company warranty දෙන්නම් කියල, තැන sure ද? sealed pack ගන්න ඕනේ, පොඩි හෙල්ප් එකක් දෙන්න -sinhagiri එකේ තියෙන්නේ 128Gb මොඩෙල් එක විතරයි
  2. S

    PS4+TV

    Machnla danata man gawa 100000 budget ekak thiyenawa, PS4 ekak aran hoda TV ekak gewanna ganna kiyala baluwe Gannawanm hoda gewannm ganna puluwn TV monada? Thanks machnla
  3. S

    PS4+TV help

    Machnla danata man gawa 100000 budget ekak thiyenawa, PS4 ekak aran hoda TV ekak gewanna ganna kiyala baluwe Gannawanm hoda gewannm ganna puluwn TV monada? :) Thanks machnla
  4. S

    PayPal account එකක් හදන්න උදව්

    PayPal account එකක් හදන්න උදව් මචන්ලා මට PayPal account එකක් හදාගන්න ඕනේ ebay එකෙන් බඩු ගන්න. එක කරන්නේ කොහොමද කියල මුල ඉදල තියෙන tread එකක් තියෙනවනම් කියන්න නැත්තන් දන්න කව්රු හරි කියල දෙන්න. ලොකු උදව්වක්. Commercial බෑන්ක් එකේ debit card එකක් තියෙනවා මට :)
  5. S

    ඔලුවේ කැක්කුම

    මචන්ලා මට දැන් සතියක විතර ඉදලා ඔලුවේ කැක්කුමක් තියෙනවා හැබැයි ඒක එන්නේ උදේ 8 ට 8.30 ට වගේ එක නැති වෙනවා 11.30 ට වගේ, සෙමත් ටිකක් තියෙනවා බෙහෙතුත් ගත්ත නමුත් තාම එක එනවා උදේට, මට මේ දවස් වල විභාගත් තියෙනවා කවුරු හරි දන්නා කෙනෙක් උදව්වක් කරනවද ? මොන හරි බෙහෙතක් හරි :(
  6. S

    Gaming PC help

    Gaming PC එකක් හදන්න අඩුම budget සාමාන්යෙන් කියක් විතර ඕනෙද? මොනාද specs ? :oo::baffled:
  7. S

    පොඩි උදව්වක්

    මචන්ලා පොඩි උත්සවයකට රෙදි වලින් හදපු පන්දම් ඕනේ වෙලා තියෙනවා කොහෙන්ද හොයාගන්නේ කියල පොඩි help එකක් දෙනවද? :)
  8. S

    A/L Physics paper help

    Kauru hari gawa A/L 2015 Physics 2nd paper eka thiynawanm upload karanna puluwnda? :)
  9. S

    බබාට නමක් "පු" "ක"

    බබාට නමක් "පු" "ක" බබාට නමක් ඕනේ වෙලා තියෙනවා අකුරු "පු" "ක"
  10. S

    Song help

    lassna sinduwak thiyenwa eke mada hariye kaallak witarai mathaka, eka couple song ekak, kauda kiyanne kiyalawath danna, me tika mataka, "KADULU GANGA SIDI, KESE KIYANNADA ANE MA NM NODANI" dannawanm poddak me sinduwa mokakda kiyala kiyanna thanks :)
  11. S

    සමනළ කන්ද help

    Saturday Sunday giyoth godak senagada me dawas wala? :oo:
  12. S

    [B]SLT[/B]

    Balapalla okkoma wala site block karala. xvideos anam manan ekakatawath yanna ba :shocked:
  13. S

    Podi Help ekak

    Machnla mama elakiriyata aluth. Mata podi help ekak one, mata violation (minissu saththu marana ewa) game of thrones wage tv series balanna ba. Habai dn godak movies walai TV series walai ewa thiyenne. Mekata wisadumak denna puluwnnm loku help ekak :)

    No contents