Gaming PC help

SSilva-222

Member
Dec 20, 2015
72
1
0
Gaming PC එකක් හදන්න අඩුම budget සාමාන්යෙන් කියක් විතර ඕනෙද? මොනාද specs ? :oo::baffled:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ගානක් කියල නෑ අතේ තියෙන ඕනේ ගානකට හදන්න පුළුවන්. හැබැයි ගහන්න පුළුවන් ගේම් ගානයි ඒව ගහන්න පුළුවන් කොලිටියයි වැඩි වෙනව වැඩියෙන් වියදන් කරපු තරමට. එකක් විතර තියේ නං සාමාන්‍ය හොඳ එකක් හදාගත්තැකි
     
    SSilva-222

    Member
    Dec 20, 2015
    72
    1
    0
    ගානක් කියල නෑ අතේ තියෙන ඕනේ ගානකට හදන්න පුළුවන්. හැබැයි ගහන්න පුළුවන් ගේම් ගානයි ඒව ගහන්න පුළුවන් කොලිටියයි වැඩි වෙනව වැඩියෙන් වියදන් කරපු තරමට. එකක් විතර තියේ නං සාමාන්‍ය හොඳ එකක් හදාගත්තැකි

    ඒල්ස් :D
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    වියදම් කරන මුදලෙන් බාගයක් graphics card එකට දාපන්. :P
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,070
    347
    83
    mother board aka asus or gigabyte z97 wage ganin dan gana adui
    processor aka core i5 gani 4th gen aka
    ram port rk tynwa ara board eke eka nisa rgb 4k hri 8gb k hri ghapn kmati widiyta
    power supply aka 600w akak gnna plawan 2000kta used akak
    dvd writer brand new ganin
    hard aka 500gb hri 1 tb aka hri ghpn segate hodaaa
    casing aka gaing tynwa kamati aka balal ganin ube ganta hriyana akak
    vga aka tikak youtube balapn onebtarma video dala tynwa DriectX 12 akak ganin high end akak
     
    thanks for information mchn :)
     
    50k wath GPU ekata wiyadam karanna barinam gaming pc hadanna epa machan

    i5 ekakata yanna. i7 epa. RAM eka nm 8GB hodatama athi. passe onenm upgrade karagnna puluwanne. SSD nm onema ne games wala loading time tikak aduwei. OS eka dagnna 120gb wage athine. games dagnna 1tb hard ekak athi.

    ela ela ehenm 50k withara GPU ekata thiyagannm :)
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    ube budget ekai, ube gaming nature ekai(whether you wanna max out all settings and get a full gaming experience or whether you want to play @ good frame-rates for the best price or whether you want to play some casual games ???)

    Also what's the resolution you expect to game in, 1080p or 1440p ???

    oya wage ubata one de gama issalla kiyapan. ethakota meke inna ayata idea ekak denna lesi wei :rolleyes:
     
    Last edited:

    Amal227

    Active member
  • Apr 12, 2010
    282
    51
    28
    Kandy
    Math gaming PC ekak hadanna kiyala.....
    mage laga danata

    Cooler master 460W PS
    GTX 750 TiOC winforce 2GB thiyenawa

    Intel® Core™ i5-6500
    Gigabyte G1 Sniper – M7
    DDR4 – 2400 – Ripjaws 16GB Kit (8X2)
    Seagate 1Tb 7200 rpm
    In Win 805 ATX
    DVD writer
    Intel Thermal Solution TS15A daala hadanna hithagena innawa 1 kata aduwen

    danna kattiya meeka hodada nadda kiyanawada.... Intel water cooling ekata yannada.....

    kelinma HDMI haraha samsung 32 inch TV ekata set karanna inne (HD ready 720p)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.

    ග්‍රැෆ්ක් කාඩ් එක දාපන් GTX 1060 එකක්.
    පවර් සප්ලයි එක 600w සීසොනික් එකක් දාපන්.
    තව රැම් එකක් ගහපන් ගිගාබයිට් 4 හෝ 8.
    ඒ ඇති.
    වෝටර් කූලින් යන්න එපා.
    හොද , ඉඩ තියෙන කේසින් එකක් අරන් 120mm එල් ඊ ඩි ෆෑන්ස් 4 විතර දාපන් කූලර් මාස්ටර්.
     
    • Like
    Reactions: Amal227

    Amal227

    Active member
  • Apr 12, 2010
    282
    51
    28
    Kandy
    ග්‍රැෆ්ක් කාඩ් එක දාපන් GTX 1060 එකක්.
    පවර් සප්ලයි එක 600w සීසොනික් එකක් දාපන්.
    තව රැම් එකක් ගහපන් ගිගාබයිට් 4 හෝ 8.
    ඒ ඇති.
    වෝටර් කූලින් යන්න එපා.
    හොද , ඉඩ තියෙන කේසින් එකක් අරන් 120mm එල් ඊ ඩි ෆෑන්ස් 4 විතර දාපන් කූලර් මාස්ටර්.

    danmama aye VGA ekakata yanna baha wage...passe kaleka SLI gahannath balagena motherboard eka select karagaththe.... 16Gb RAm danata ethi wei neda.....godak review wala RAM usage eka 8Gb ta aduwen mama dakala thiyenne......Balamuko ethakota..... ;) Thankx machan
     
    Last edited:
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    danmama aye VGA ekakata yanna baha wage...passe kaleka SLI gahannath balagena motherboard eka select karagaththe.... 16Gb RAm danata ethi wei neda.....godak review wala RAM usage eka 8Gb ta aduwen mama dakala thiyenne......Balamuko ethakota..... ;) Thankx machan

    රැම් වැඩි වෙන තරමට මැශින් එකේ ප්‍රොසාටයි , ග්‍රැෆික් කාඩ් එකටයි යන බර අඩු වෙලා ගේම්ස් ගොඩක් ස්මූත් දුවනවා මචන්.
    16 ඇති ඒත් පුලුවන්නම් තව එකක් ගහපන්.
     
    ramishka

    Active member
  • Feb 11, 2007
    440
    188
    43
    රැම් වැඩි වෙන තරමට මැශින් එකේ ප්‍රොසාටයි , ග්‍රැෆික් කාඩ් එකටයි යන බර අඩු වෙලා ගේම්ස් ගොඩක් ස්මූත් දුවනවා මචන්.
    16 ඇති ඒත් පුලුවන්නම් තව එකක් ගහපන්.

    You don't need more than 16GB RAM At all. 8GB is enough for todays games. 16GB is for future proofing. Anything more than that right now for gaming would be a pure waste of money.