PayPal account එකක් හදන්න උදව්
මචන්ලා මට PayPal account එකක් හදාගන්න ඕනේ ebay එකෙන් බඩු ගන්න. එක කරන්නේ කොහොමද කියල මුල ඉදල තියෙන tread එකක් තියෙනවනම් කියන්න නැත්තන් දන්න කව්රු හරි කියල දෙන්න. ලොකු උදව්වක්. Commercial බෑන්ක් එකේ debit card එකක් තියෙනවා මට

eth mchn commercial debit card ekak kohomada bn paypal ekata link karanne?