Machnla mama elakiriyata aluth. Mata podi help ekak one, mata violation (minissu saththu marana ewa) game of thrones wage tv series balanna ba. Habai dn godak movies walai TV series walai ewa thiyenne. Mekata wisadumak denna puluwnnm loku help ekak 

http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**.com/tv-series/merlin/

විසඳුම ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලන එක තමා![]()
බලද්දි ඕව ගානක් නැතුව යනව![]()
හරියට දන්නෑ ඉතිං නැතුව යනව ඇති කියල හිතනව දන්න කාලෙ ඉඳන්ම මරන කපන කොටන ඒව බලනව![]()
මොනා වුනත් අමාරුවෙන් හරි ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලපං![]()
ගේම් ඔෆ් ත්‍රෝන්ස් නොදුටු ඇස් නොමැත පින් කලේ![]()
බම්ප්

මට ඕකෙ අනිත් පැත්ත බං.. හැබැයි මටත් සත්තු මරණ එව්වා බලන්න බෑ..

ඇයි අමාරුවෙන් ඕවා බලන්නේ.
හොදම වැඩේ film බලන 1 නවත්තලා බණ කතාවක් අහපන්.

විසඳුම ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලන එක තමා![]()
බලද්දි ඕව ගානක් නැතුව යනව![]()
හරියට දන්නෑ ඉතිං නැතුව යනව ඇති කියල හිතනව දන්න කාලෙ ඉඳන්ම මරන කපන කොටන ඒව බලනව![]()
මොනා වුනත් අමාරුවෙන් හරි ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලපං![]()
ගේම් ඔෆ් ත්‍රෝන්ස් නොදුටු ඇස් නොමැත පින් කලේ![]()
බම්ප්

aniwa giya sathiye patan gaththe dan 5th season eke 8th episode eka yanne..