HP වලට පලු යන්න බනින අයටත් එක්කම!!
HP වලට පලු යන්න බනින අයටත් එක්කම පොඩි ත්‍රෙඩක් දාන්න හිතුනා...
ඔව් එ බනින අය කියන දේ ඇත්ත, HP වල Dell or Toshiba වලට වඩා ලෙඩ කියමුකෝ
දැන්! එමෙනම් ඇයි අපි HP වලට යන්නේ
1 - ගාන අඩුවට ගන්න පුලුවන්!!
දැන් මුලින් ලංකාවේ ඉන්දියන් බයික් වලට කොච්චර බැන්නද...