I am alreaady Simbian - මං තාම සිම්බියන්!!

tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!
මං තාම සිම්බියන්!! 3- Periodic GPS Locator!!

අවසරයි!!
මට තාම ලොකු ලොකු ෆෝන් නැතිය.. මන්ද මට දිනපතා ෆෝන් මාරු කිරීමේ මේනියාවක් නැත. අනෙක එහෙම මාරු කරන පාරක් පාරක් ගානේ..
1# මේ උලවුවේ තියෙන වටිනා සබඳතා ටික මාරු කරන්නට විදියක් නැත (මගේ සබඳතා වල හත්මුතු පරම්පරාවම නමට ඇති නිසා මේක සිම් එකට කොපි කලොත් අකුරු 12ක් නිසා බාගෙයක්ම අඳුනාගන්නට බැරිය
:( :()
2# අනෙක, ෆෝන් වලට හුරු වන්නට කාලය ගත වෙනවාය....
:baffled::baffled:
3# අන්තිමේට මං ඔය මොනවා කිව්වත් මට සල්ලිත් නැත. ඉතින් මට මේක වටිනවාය..
:lol::lol::lol::lol:

දැං මං පටං ගන්නේ මගේ ෆෝන් එක හොඳම ෆෝන් එක වගේ තොපිට පෙන්නන්නය.. මගේ ආසාව දරා ගන්නට බැරි උන් යනු මනාය!!!

ස්තුතියි!!


ඇත්තටම ආයේ අවසරයි!!
මං පාවිච්චි කරන්නේ Symbian OS තියෙන ෆෝන් එකක්.. (අපි කල්ලතෝනි නෙවේ.. අපත් අර පරණ වලව්කාරයෝ වගේ මේ ඇන්ඩ්‍රොයිඩ් නිසා :dull::dull:)
ආයේ ස්තුතියි!!

අවුරුදු ගානක් තිස්සේ මේක පාවිච්චි කරලා මං ගාව හොඳ Symbian OS 9.x Software Collection එකක් තියෙනවා...

මං එකෙන් එකින් එක විස්තර කරන්නම්!! ඔනේ අය ඉන්නවනම් ඉල්ලන්න..

රෙප් තියෙනවනම් මටත් දෙන්න - :-)lol: මං මේ හිඟාකනවා :lol:) එක නිසා අකමැත්තෙන් උනත් දීලම යන්න හොඳේ!!
ඔයාලා මට වඩා උසස් Androide iOS කස්ටියනම් මේ ත්‍රෙඩ් එක ටොයිලට් (වෙන වෙන Discuss) කරන්න එපා හොඳේ!! එතකොට මං වගේ වෙන කෙනෙක්ට බලන්න තියෙන්නේ ඒ රිප්ලයි නේ!! පොඩි කොමන්ටුවක් විතරක් දාන්න!!
(පුලුවන්නම් දාපුවා Edit කරලා සුද්දකරලා දෙන්ටලා :):):))


1) Symbian Wave Magic Message Manager
2) BT Receiver- වැඩිය වැඩ නෑ නමුත් වැදගත්
3) Periodic GPS Locater
4) Phone Torch FP2
5) Epocware Handy Task Man
6) CoreCodec Player - මෙන්න බඩු!!



 
Last edited:

tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!
අංක 01 - මට රෙප් දෙන්නකෝ !!

මගේ ෆෝන් එක නොකියා 6210 එකක්
දැන් මගේ ෆෝන් එකේ යූස් කරන සොෆ්ට්වෙයා ගැන මං කියන්නම්!!

1) Symbian Wave Magic Message Manager
- මේක ෆෝන් එකට දාපුවාම
ෆෝන් එකට එන MCA Alerts වල නම්බර් එකට ඉස්සරහින් එයාගේ නමත් එක්කම වැටෙන්න (ෆෝන් බුක් එකේ නම තියෙනවානම්) හදන්න පුලුවන් (SE ෆෝන්ස් වල මේක ආවා!!
ඒ වගේම ෆෝන් එකට එන ඕනම මැසේජ් එකක් ඉතාම සංකීර්ණව හසුරුවන්න පුලුවන් - මැසේජ් එකක් Read විදියට මාක් කරන්න. වෙන ෆෝල්ඩර් එකකට යවන්න, Delete කරන්න, Unread Message කියවනකං එලාම් එකක් වදින්න හදන්න පුලුවන්..
එ වගේම විශේෂම දේ තමා Message එක අඳුනගන්න මැසේජ් නම්බර් එකට අමතරව අකුරු පාවිච්චි කරන්න පුලුවන් වීම.. (උදා -දැන් ඔය Dialog MCA එන්නේ Alerts කියලා නේ No එකක් නෑ, එවත් අඳුනගන්න පුලුවන්) හා මැසේජ් එකේ ඇතුලේ තියෙන වචනයක් අනුව උනත් වර්ග කිරීමට හැකී වීම.

බැරිවෙලාවත් ෆයිල් එක ගත්තොත් එක Extract කරන්න මහන්ස වෙන්න එපා!! .ZIP කියන extension එක .SIS
කරන්න :rofl::rofl::rofl:
 

Attachments

  • SymbianWave.Magic.Message.Manager.v1.2.S60v3.SymbianOS9.1.Cracked-BiNPDA.zip
    91.2 KB · Views: 210

Proxies

Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    11.gif
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,906
    2
    115,963
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අපිත් තාම සිම්බා තමා... N8 Belle

    මම ‍රැල්ලට ගියේ නෑ
    මමත් N8-Belle:):)
    පට්ට phone එක...Os එකත් එල:love::love:


    Samahara comments dakka Belle dammama camera pictures wala quality adu wenawa keyala out of focus/bad low light pictures etc...Ehema case ekak thiyenawada?,Mama update kare na thama Anna!:nerd:
     

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    2

    තෑන්කූ හැමෝටම!! (බෑඩ් රෙප් එක දීපු කෙනාටත් :))
    2) BT Receiver- වැඩිය වැඩ නෑ නමුත් වැදගත්
    මේ නොකියා ෆෝන් එකක Bluetooth ON OFF කරන්න තියෙන අමාරුව කියලා වැඩක් නෑ.. Bluetooth වලට ගිහින් ඊට පස්සේ ON කලාම ඔන්න OFF කරන්න අමතක වෙනවා..:nerd: ඇයි ආපහු
    Bluetooth වලට ගිහින් ඊට පස්සේ OFF කරන්න එපැයි :no: මේකෙන් ඒක ලේසියි!! ඔන් කරනකොට ඉබේම Bluetooth On වෙනවා OFF වෙනවා.. එච්චරද?? :no::growl::baffled:
    නෑ කියලා ඉවර නෑ.. මේක Open කරලා තියෙද්දී Bluetooth වලින් එන ෆයිල්ස් කෙලින්ම C හෝ E එකේ සේව් කරන්න අහනවා :P:P:P:P ආයේ Inbox ගානේ ලගින්න යන්න ඕනේ නෑ.. ඕනෙම ෆයිල් ටයිප් එකක් සේව් කරගන්න පුලුවන් මේ නිසා.. දන්න අය දන්නවා ඇති මේ කතාවේ තේරුම!!

    බැරිවෙලාවත් ෆයිල් එක ගත්තොත් එක Extract කරන්න මහන්ස වෙන්න එපා!! .ZIP කියන extension එක .SIS කරන්න :rofl::rofl::rofl:
     

    Attachments

    • BTReceiver.V.1.01.zip
      14.5 KB · Views: 110

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    oya parana 4n hodai ban aluth android ewata wada
    mage parana 4n eke quality ejkata sondu ahannath puluwan 4to gannath puluwan aluth android eken a dekama patta chaaaa..... :(
     
    Samahara comments dakka Belle dammama camera pictures wala quality adu wenawa keyala out of focus/bad low light pictures etc...Ehema case ekak thiyenawada?,Mama update kare na thama Anna!:nerd:
    බෙලේ වල චූටි video player ekai අවුල් තියනවා...
    එකේ පොඩ්ඩක් අවුල් flv play වෙද්දි
    camera වනම් අවුලක් නෑ..මම use karanne "Camerapro" software එක එකෙන් නම් එල..
    hitu eeye gaththu ekak upload karannam:):):):)
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,906
    2
    115,963
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බෙලේ වල චූටි video player ekai අවුල් තියනවා...
    එකේ පොඩ්ඩක් අවුල් flv play වෙද්දි
    camera වනම් අවුලක් නෑ..මම use karanne "Camerapro" software එක එකෙන් නම් එල..
    hitu eeye gaththu ekak upload karannam:):):):)

    Ah ela daapan balanna ekak mama kewwe native camera application eka gana!:P
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Samahara comments dakka Belle dammama camera pictures wala quality adu wenawa keyala out of focus/bad low light pictures etc...Ehema case ekak thiyenawada?,Mama update kare na thama Anna!:nerd:
    camera ekenan kisi aulak na... OS eketh kiyanna tharan aulak na... okkoma hoday :yes:;)
     
    • Like
    Reactions: kinkon