අවිස්සවෙල්ලෙන් එහාට දුම්රිය පාරක් තියෙන බව දැනගෙන හිටිය, එත් මෙච්චර විස්තර දැනගෙන හිටියේ නැහැ.
අද තිබුනානම් මේවගේ වටිනාකම නැතුව නෙමෙයි. වටිනාකම දන්නේ නැති එකයි ගැටලුව. තවම, නානු ඔය ඉඳල රාගලට යනකම් තිබුන දුම්රිය පාර හදාගන්න බැරිවෙලා තියෙනවා.
මේවගේ, ප්‍රවාහන මාධ්‍ය අද දියුණු කරලා තිබුනානම්, මගී...