1. meedamluwa

    පොත් බෙදා දිම තෙවන අදියරෙ නිමාව

    ලස්සනට, පිළිවෙලකට කටයුතු ටික කරලා තියෙනවා. දායක වෙන්න ලැබීම පිලිබඳ බොහොම සතුටු වෙනවා.
  2. meedamluwa

    nissan teana වලට වෙච්ච දේ

    අම්මපා elakiri කියන්නේ ඉන්ටර්නෙට් බාවිතා කරන ලංකාවේ සිංහල community එක අතර ඉතාම ජනප්‍රිය වෙබ් සයිට් එකක්. රටේ අලුත්ම trend එකක් උනත් ඇති කරන්න තරම් බලසම්පන්න තැනක්. වැඩේ තියෙන්නේ මෙච්චර තැනක් වෙලත් එක හරියට use කරන්නේ නැතිඑක. දෙකයි පනහේ මෝඩ ත්‍රෙඩ් දාන එකෙන් සවුත්තු වෙන්නේ සයිට් එකමයි, එක...
  3. meedamluwa

    nissan teana වලට වෙච්ච දේ

    ඇත්ත කියහන් උඹේම teana ටික විකුණා ගන්න කරපු ජිල්මාට් එකක් නේද?:rolleyes:
  4. meedamluwa

    ඔහිය ඉදල්ගස්හින්න රේල් හයික් එක ගිය අයගෙ&#3505

    ස්ටේෂන් මාස්ටර්ට කියපන් අපි මේ වගේ ගමනක් යනවා කියල, සමහරවිට යන්න ඉඩ නොදෙන්නත් තියෙනවා. එක කියන්න බැහැ කොහොම වේවිද කියල. ගොඩක්ම අවසර දෙන්නේ නැත්තේ. අනතුරු කරගනි කියලයි, තව වැහි ලිහිණි කුඩු කඩන්න යන අයත් ඉන්න නිසයි.
  5. meedamluwa

    Wish you a Happy 2017!

    ඔබටත්, ඔබගේ පවුලේ සැමටත් සාමය සතුට පිරි සුභම සුභ නව වසරක් වේවා !
  6. meedamluwa

    දවස් 30 ට අභියෝගයක්. බාර ගන්න කැමතිද.

    මේක තමයි මට දුන්න ඩයට් ප්ලෑන් එක. එකේ විදිහට කන්න බැරි හින්ද තමයි ප්‍රධාන වෙල් මැද්දෙන් තව තව කෑම ගත්තේ. හැබැයි එක දෙයක් නම් මිස් උන. එග් වයිට් විතරක් නෙමෙයි. කහ මදෙත් එක්කයි ගත්තේ. cholesterol වැඩි වෙන්න ඇත්තේ එක නිසා තමයි. 7.00 - 8.00 Am. 100g oats/ Grams + 2 egg whites 10.00 AM...
  7. meedamluwa

    දවස් 30 ට අභියෝගයක්. බාර ගන්න කැමතිද.

    නැහැ මචන් එහෙම කිරල මැනල නම් කෑම ගන්නේ නැහැ. ඩයට් ප්ලෑන් එකක් දුන්න. එකේ විදිහට නම් කන්නේ නැහැ. (මම ඉන්නේ බෝඩිමක). හැබැයි ප්‍රධාන කෑම වෙල් වලට අමතරව තව පලතුරු, බිත්තර, මාළු අඩංගු කෑම ගන්නවා. ප්‍රධාන කෑම වෙල් අතර මැද්දෙන්.
  8. meedamluwa

    දවස් 30 ට අභියෝගයක්. බාර ගන්න කැමතිද.

    ජිම් එකකටත් යනවා, crunches තවම 30 (10 x 3). මාස 3+ වෙනවා යන්න පටන් අරන්. වැඩිපුරම use කරන්නේ treadmill එක. විනාඩි 20 විතර දුවනවා. හෙමිහිටමත් නෙමෙයි දාඩියෙන් ඇඳුමත් එක්ක තෙත වෙන්න. ඊට පස්සේ warm up වෙලා තමයි අනිත් ව්‍යායාම ටික කරන්නේ. පැය 2 විතර. gym එක්ස්සසයිස් ටික කරලා, crunches+ තව ව්‍යායාම 4...
  9. meedamluwa

    කලු කුළුණ

    හොඳයි. පරිවර්තනයේ තමන්ගේම අනන්‍යතාවයක් තියෙනවා කියල තේරෙනවා. දිගටම කරගෙන යන්න මිත්‍රයා. +
  10. meedamluwa

    අමරදේව ශුරින්ගෙන් පසු එතනට

    දක්ෂ ගායකයෝ බිහිවෙන්නනම් ප්‍රතිභාසම්පන්න සන්ගීතඤයින් සිටිය යුතුය. ප්‍රතිභාසම්පන්න සන්ගීතඤයින් බිහිවීමට දක්ෂ ගීත රචකයින් සිටිය යුතුය. දක්ෂ ගීත රචකයින් බිහිවීමට උගත් බාසුරු ප්‍රජාවක් සිටිය යුතුය. එහෙව් පිරිසක් නොමැති කල දක්ෂ ගායකයින්ද, සන්ගීතඤයින්ද, ගීත රචකයින්ද විරල වේ.
  11. meedamluwa

    අමරදේව ගාන්ධර්වාභිධානය

    දෑසට කඳුලක් ඉනුව මෙතුමාගේ වියෝව දැනගත්තම. ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ වනස්පති මේ ඇද වැටුනේ. එතුමාණන්ට උතුම් වූ නිර්වාණය ප්‍රර්ථනා කරමි!
  12. meedamluwa

    අම්මා......

    dan me welaawe oya gana hoyanna yanna epa, karanna thiyena weda tika paressamen kalpanawen karagana balanna. udawwata kawruthma nadda?
  13. meedamluwa

    ඊයෙන් අවසන් වූ සසල හද විල් තෙරට පසු වදනක්

    සසල හද විල්තෙර වැඩසටහන මට අසන්න ලැබුනේ අහම්බෙන්, නමුත් මම පළමු වතාවේදීම වැඩසටහන කරගෙන යන ආකාරය පිලිබඳ වගේම අසන්න ලැබුණු ගීත පිළිබඳව දැඩි රුචිකත්වයක් දැක්වුව. නිතර හැම වැඩසටහනක එක්කම සම්බන්ද වෙන්න නොලැබුනත්, හැකි සැම අවස්තාවකදීම සවන් දුන්න. සියළු ම දේට අවසානයක් තිබිය යුතු ය යනු සොබා දහමේ නීතියට...
  14. meedamluwa

    2016 Oct-21- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අදනම් ආවේ සැහෙන්න කාලෙකින්, ඉවර වෙනකම්ම අසතැකි.
  15. meedamluwa

    මේ සතාව බේරගන්න උදව් කරන්න පුලුවන්ද යාලු&#3520

    ඔව් මචන් සාමාන්‍යයෙන් උන් හරිම සංවේදියි. හරියට ඇවිදින්නවත් බැහැ. එත් මේක අඩි 10-12 විතර උසකින් වැටිලා මාව හුරන්න පනිනවා. ඉපදිලා උපරිම සති 2 විතර ඇති
  16. meedamluwa

    මේ සතාව බේරගන්න උදව් කරන්න පුලුවන්ද යාලු&#3520

    මේකා වැටිලා හිටියේ අඩි 10 විතර උඩින්, මම හිතුවේ ඉවර ඇති කියල, එත් මාව දැකපු ගමන් කෑ ගහන්න ගත්තා. එක ඤාව් ගෑමක් නෙමෙයි. කලින් වැටිලා මැරිච්ච එකා බොහොම පුෂ්ටිමත්ව හිටියා. මේකත් මට අල්ලන්නවත් දෙන්නේ නැතුව හුරන්න හදනවා. සාමාන්‍යයෙන් බළල් පැටියෙක්ගෙ හැසිරීමට වඩා සම්පුර්ණයෙන්ම වෙනස් එකයි ඇහුවේ. කමක්...
  17. meedamluwa

    මේ සතාව බේරගන්න උදව් කරන්න පුලුවන්ද යාලු&#3520

    විශ්වාසමද? බිම වැටිලා මැරුණු එකාගේ වල්ගේ හරිම වෙනස්. මුගේ වෙනසක් පෙන්නේ නැද්ද. මම අලුත් ඉපදුන පුස් පැටව් දැකල තියෙනවා, එකයි ඇහුවේ.

    No contents