1. meedamluwa

    මේ සතාව බේරගන්න උදව් කරන්න පුලුවන්ද යාලු&#3520

    මේ සතාව බේරගන්න උදව් කරන්න පුලුවන්ද යාලු&#3520 මේ සතාව මම දැක්කේ මගේ බෝඩින් කාමරේ බිම වැටිලා ඉන්න කොට, කාමරේ වහලට යටින් ඝනකම් ඉටි කොළයකින් සිවිලිමක් ආකාරයට සවිකරලා තියෙනවා. මෙයට දින කීපයකට පෙර ඉඳන්ම සතෙක් ඉන්න බව මට සද්දේ ඇහිලා තිබුන. දවසක් මම ගෙදර ගිහින් එනකොට කුඩා පුස් පැටියෙක් වගේ සතෙක්...
  2. meedamluwa

    SLT 4G WIFI Router (Huawei ) Promotion 999/- Only

    connection eka active, eth online usage eka balaganna hati poddak kiyala diyanko.
  3. meedamluwa

    2016 Aug-12- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මමත් ආව, අදනම් අවසන් වනතුරුම අහන්න පුළුවන්.
  4. meedamluwa

    2016 Jul -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කසුන් කල්හාරගේ නිර්මාණයන් පිළිබඳව විවේචන ඉදිරිපත් කිරීමකට තරම් අප නුසුදුස්සෝ වෙමු, එහෙත් මට අසන්නට ලැබුණු දෙයක් තමයි රත්න ශ්‍රී විජේසිංහයන්ගේ තනුවකට කසුන් නිර්මාණය කල තනුව ගැන එතුමා සැහීමකට පත් නොවන බව. ගීතය මොකක්ද කියන එක මට ටිකක් අමතකයි, එත් ගායනය නම් නිරෝෂා විරාජිනිගේ.
  5. meedamluwa

    2016 Jul -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මමත් ආව, ගොඩක් කාලෙකින් තමයි ආවේ.
  6. meedamluwa

    SLT 4G WIFI Router Promotion 1899/- Only

    ATEL, battery ekak enawa neda? nathnam wena model ekak thiyenawada battery ekak thiyena?
  7. meedamluwa

    තල් වැටෙන් ඔබ්බට - (සංවාදයට විවෘතයි.)

    අනිවාර්යයෙන්ම මේ තියෙනවාට වඩා පැහැදිලි වෙනසක් වෙනවා මයි. හේතුව, මිනිස්සු තමන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම ගතානුගතික ආකල්ප මත කරන නිසා තමයි මචෝ දේශපාලුවෝ නීතිය බල්ලට දාලා හිතුමතේට අපිව නටවන්නේ. :angry: තමන්ගේ ආසනේට වැඩක් කරන්න පුලුවන් මිනිහෙක් මොන පක්ෂෙන් ඉදිරිපත් වුණත් කතිරේ ගහන්න ඕනි. රජුන් තැනීම...
  8. meedamluwa

    URGENT !!!!

    thanks for sharing, ,bump
  9. meedamluwa

    තල් වැටෙන් ඔබ්බට - (සංවාදයට විවෘතයි.)

    මේ තියෙන මැතිවරණ ක්‍රියාවලිය තුල, මේ තියෙන දේශපාලන සිස්ටම් එක ඇතුලේ, පක්ෂ දේශපාලනය ප්‍රතික්ෂේප කරන්න පුලුවන්ද ? එහෙම ප්‍රතික්ෂේප කළා කියමුකෝ. මිනිස්සු, අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති අනුව දක්ෂතා අනුව චන්දය ප්‍රකාශ කරා කියමුකෝ. හරියට USA වල වගේ (USA වල එහෙමද, මම දන්නේ නැහැ හරියට,) එහෙම සිද්ද උනත් මේ...
  10. meedamluwa

    වසා දැමුනු ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය &#3512

    මේ දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කර නැවත ප්‍රයෝජනයට ගන්න පුලුවන්ද? මේ gauge එකේ දුවන train දැනට නිෂ්පාදනය කරනවද? මේක දැන් තිබුනානම්, එදාට වඩා සැහෙන්න වටිනාකමක් අද තියෙනවා,
  11. meedamluwa

    Lankabell Supiri Now 24mbps = 3MB/s

    මොකක්ද මචන් රව්ටර් එක?
  12. meedamluwa

    Exploring the beauty of Kumana national park.

    :)පට්ට ට්‍රිප් එක. නිධන් හොරු ටික ලස්සනට වැඩේ දීල නේද? rep දෙන්න බැරිලු
  13. meedamluwa

    මහා විනාශයක් අත ලඟයි

    ද්‍රවිඩ දේශපාලකයා ගැන ඔහොම ප්‍රකාශ කරලා තමන්ට 4th floor එකට යන්න වෙයිද දන්නේ නැහැ නේද?
  14. meedamluwa

    ඇරඹුම හොඳයි! ගමන සුබයි!

    බම්ප්, වෙල්කම් ටු ද ජන්ගල්!! :lol: (සාදරයෙන් පිලිගන්නවා)

    No contents