ඕවයෙ ඇත්ත නැත්ත දැන ගන්න ගෲප් එකටම ආව නම් හරි ඉතින්..... බොරුවට මේවයෙ කෑ ගහල වැඩකුත් නෑ නෙ.
![]()
https://www.facebook.com/groups/1542776352436842/
අනික බං.... ඔය ගෲප් එකෙන් ගොඩක් මාෆියා කාරයින්ට පාර වැදුන..... සර්විස් මාෆියා කාරයො..... එයා ෆිල්ටර් / කැබින් ෆිල්ටර් / ඔයිල් ෆිල්ටර් මාෆියා කාරයො...... ස්පෙයා පාට්ස් මාෆියා කාරයො...... වැඩිය ඕන නෑ.... වැගන් ආර් කිව්වහම, ඒකට එන වයිපර් බ්ලේඩ් වලට පවා මාෆියා කාරයො ආව......උන් ඔක්කොටම ඇඩ්රස් නැති වෙන්න ගෲප් එකෙන් දුන්නා......
![]()
ඉතින් ඔය මාෆියා කාරයො පට්ට තරහයි ගෲප් එකත් එක්ක..... !!![]()
ගෲප් එකෙන් සෑහෙන වැගන් ආර් අයිති උන්ට සෙතක් කරල තියෙනව.....!!![]()
නෑ කියල කියනවා නම්, ඒ ඉතින් පට්ට කුහකයො.....!!![]()
මම කියනවට විශ්වාස කරන්න එපා....ගිහින්ම බලන්න ඇප් එකට.....!!
![]()
Code:https://play.google.com/store/apps/details?id=lk.wagonrclub.app
තියෙන ඔෆර්ස් බලන්න..... ඔයිට අඩුවට ඒ දේවල් ගන්න පුලුවන් නම් අපිවත් දැනුවත් කරන්න.....අපි කැමති ඒ ඔෆර්ස් අපේ ක්ලබ් එකේ මෙම්බර් ලට දෙන්න.
![]()
එහෙම ඔෆර් එකක් තියෙනවා නම්, මගේ ප්‍රොෆයිල් එකේ ඇති මගේ ෆෝන් නම්බර් එක. කෝල් එකක් දෙන්න. අපි ඒක ඇප් එකට ඇඩ් කරනවා.
මොකද අපිට ඕන වැගන් ආර් ක්ලබ් එකේ අයට යමක් කරන්න.අපි දෙයක් කරනකොට, කකුලෙන් අදින අය බොහොමයි. ඒක ඉතින් අනාත සිංහලුන්ගෙ ලේ වලම තියෙන දෙයක්නෙ.
දෙයක් ලස්සනට කරගෙන යනකොට, මොනවා හරි කියලා වට්ටන්න බලන එක අපේ උන්ගෙ හැටියක්නෙ.
අපිට ඕව ගානක් නෑ.
බත් පැකට් එකක් දීල, ගස් යට මීටප් තියෙන ක්ලබ් එකක් නෙවේනෙ වැගන් ආර් ක්ලබ් එක.
ඉතින් රිදෙන අය බොහොමයි....!!
![]()




ඕවයෙ ඇත්ත නැත්ත දැන ගන්න ගෲප් එකටම ආව නම් හරි ඉතින්..... බොරුවට මේවයෙ කෑ ගහල වැඩකුත් නෑ නෙ.
උන් ඔක්කොටම ඇඩ්රස් නැති වෙන්න ගෲප් එකෙන් දුන්නා...... 
ගිහින්ම බලන්න ඇප් එකට.....!!

අපිට ඕව ගානක් නෑ.
ඉතින් රිදෙන අය බොහොමයි....!! 
නොදනී බං. මේකෙ දැක්කට පස්සෙ තමා මාත් කරල බැලුවෙ. 

මම මේක දැක්කට පස්සෙ ඊයෙ ඕක කරල බැලුව..... Password Reset Instruction කියල ඊමේල් එකක් ආව..... ඒකෙන් රීසෙට් කරහම, ස්ටේටස් එක කියල තව ඊමේල් එකක් ආව. ඔය කියන එකක් නම් උනේ නෑ......!!