දැනුත් නැත්තෙ නෑ බන්. ඕක කරන්න වෙන්නෙ නෑ. :(
ඔන්ලයින් නෙ දැන් ඔක්කොම යන්නෙ. කැම්පස් ඇප්ලයි කරන පොඩි උන්ට ඕව කියල දෙන්න අර සින්නො ගෲප් හදාගෙන එනවා. :yes:
වට්සැප් ගෲප් එහෙම හදාගෙන බ්‍රෙන් වොෂ් කරනවා. :(
හරි යයි කියල හිතන්න බෑ. කැම්පස් ගොං පකෙක් කියල සුටුස් ගාලා තේරෙනවා කතා කරද්දී නංගි මල්ලි...