ලංකාව වැටෙනවා 2027-28 අතරෙ මේ විදියටම ගියොත්, trump සිය දාන සෙල්ලම් එක්ක ඊට කලින් වෙන්නත් පුලුවන්. IMF එක කියන විදියට පොතේ හැටියට දුවනව කියන්නෙම නැමක් තමා, උන් දන්නෙ නැ අපේ එවුන්ගෙ thinking patterns. උන්ට පේනෙ majority of the population under poverty due to economic crisis කියල උන් තව අස්වැසුම...