ගෝට නායකයෙක්ද බන් ? එක එක අරගල කරන සැරේට බැහැල යන්න ගත්තොත් මේ රටේ මිනිස්සුන්ට ඉන්න වෙන්නෙ නැ. මේ චු කොල්ලොන්ට නෙලපු එකමයි හරි, කිරියෙ ඉන්න එවුන් ගොල්ෆේස් පැත්ත පලාතක යනවද? මුන් දන්නවද උන් එතන කරන සෙල්ලම් ? එතන දැන් license මත්ද්‍රව්‍ය තිප්පොලක් අපේ රටේ පොඩි එවුන් ටික විනාස කරන place එකක්. ඔය...