ඒ කාලෙ මිනිස්සු මාරම නිවිලා, සල්ලි හොයල තියෙන්න වැඩි මහන්සියක් නැතුව ඔලුවෙන් ගේම ගහලා. අපේ සියත් මේ වගේ හැම දේම පිලිවෙලයි ලියල තියෙන්න, පින් කරත් ප්‍රසිද්ධ කරන් දගලන්නෙ නැ, දුන්න ඒක ඉවරයි. අවබෝධයෙන් ජිවත් වෙලා තියෙන්නෙ, හදිස්සියක් නැති නිවුන චරිත. අපිට මොකද්ද මග ඇරුනේ කියල හිතෙනවා !