කවුද බන් මේ ජෙප්පගෙ චැනල් එක බලන්නෙ, මෙ යකාට තියෙන්නෙ පන්ති භේදයක්, මේවා project, class difference එකක් පෙන්නගෙන politics කරනවා. අපි උඹලගෙ ඔලු හෝදන එක තමා මේ වගේ හැලපයන්ගෙ වැඩේ. මොන රදල කතා වුනත් 2025ට ගැලපෙන්නෙ නැ, අද ඕනම කෙනෙක්ට අඩියෙ ඉදන්ම ඇවිල්ල රටම අල්ලන්න පුලුවන් උවමනාව විතරයි ඕන, බලන්න...