අති පන්ඩිත හැත්ත බුරුත්ත එන්න එපා..

inspiron

Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    එහෙම වෙන්නෙ කොහොමද බන් ? මොකක්ද GPU එක ? GPU එක select කරල ආයෙ blender restart කරල බලපන්. cycle නොදා evee දාපන්. out come එකේ ලොකු difference එකක් එන්නෙ නෑ හරියට tweak කරොත්. මගේ GPU එක පෙන්නන්නෙවත් නෑ. ඉතින් evee තමයි. :(
    cycle dala cuda walin gpu ekata tick eka damma witarai badu close. karapu okkoma iwarai. save karalat na
     
    • Sad
    Reactions: Candid-B

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    535
    586
    93
    @tinto brass මරු වැඩක්….නිමයි මචන් !!! වැඩි වැඩියෙන් හරි යන්න ඔන. කට්ටිය බලල වැඩක් කර ගන්‍න.
     
    • Love
    Reactions: tinto brass

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    අඩුපාඩු තියෙනවා. මට අර prototype sprinkles ටිකවත් camera view එකෙන් අයින් කරන්න අමතක වුණා. මේ 10sec video එක render කරන්න පැය 2ක් ගියා. :lol:

    නයිස් කොල්ලො
     
    • Like
    Reactions: Candid-B

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    මචන් පොඩි සමාවක් ඉල්ලනවා.. පහුගිය ටිකේ ඔන්ලයින් එක්ක බැරි උනාට... පවුද්ගලික දෙයක් නිසා.. තව දවස් 2ක් විතර මිස්වෙයි.. හැබැයි 3න්දෙනෙක්ව ගොඩ දානවා කියපු දේ කරනවා මයි..

    එතකොට අනිත් එඋන්.... මචන් ඔක්කොම ගොඩදානවා.. හරියට වැඩ පුලුවන් නම්...
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    Thanks. Apith Innawa.
    මචන් ඉන්දියන් හැතත බුරුත්ත මේවට අරක්ගෙන ඉන්නේ.. අපේ එඋන් මේ සයිට් වල රඟනවා බලන්න සිරාවටම ආසයි බන්...
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    මචන් ඉන්දියන් හැතත බුරුත්ත මේවට අරක්ගෙන ඉන්නේ.. අපේ එඋන් මේ සයිට් වල රඟනවා බලන්න සිරාවටම ආසයි බන්...
    Fiverr eke okkoma indian unui pakkoi
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    Sushii.png


    1h-24min.png


    23min.png




    https://www.youtube.com/c/KeelanJonathan/videos
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,136
    1
    61,435
    113
    Mother Earth
    Candid-B-EK.png

    එළකිරි කාර් එකක් හැදුවා. මේක render කරන්න පැය 4යි විනාඩි 20ක් ගියා. ඊයෙ රෑ 12ට විතර render වෙන්න දාලා උදේ 5ට නැගිටල ඉවර කරේ. CPU Render කරේ. හොඳ GPU එකක් තිබ්බ නම් සුපිරි.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Candid-B-EK.png

    එළකිරි කාර් එකක් හැදුවා. මේක render කරන්න පැය 4යි විනාඩි 20ක් ගියා. ඊයෙ රෑ 12ට විතර render වෙන්න දාලා උදේ 5ට නැගිටල ඉවර කරේ. CPU Render කරේ. හොඳ GPU එකක් තිබ්බ නම් සුපිරි.

    අඩේ පට්ටම ලස්සනයි මචන්. දිගටම කරං පලයන්! :love:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,549
    16,384
    113

    Candid-B-EK.png

    එළකිරි කාර් එකක් හැදුවා. මේක render කරන්න පැය 4යි විනාඩි 20ක් ගියා. ඊයෙ රෑ 12ට විතර render වෙන්න දාලා උදේ 5ට නැගිටල ඉවර කරේ. CPU Render කරේ. හොඳ GPU එකක් තිබ්බ නම් සුපිරි.
    ado lassnai ban. 🥰😍 digatama karagena yanna hamoma.

    cgpeers site eke inna ayata motion design school eke aluth blender course ekak dala thibba 500 usd wena. maru wage video eka dakkahama. eke innawanm download karagena karanna. thawa Alive! Animation course in Blender ekakuth athi.

    ------ Post added on Aug 12, 2022 at 11:18 PM
     
    Last edited: