1. kpgtharaka

    BIT - Colombo හෝ Moratuwa කරන්න බලන් ඉන්න අයට.

    සෑහෙන වැදගත් වෙයි කරන අයට
  2. kpgtharaka

    Online EPF ETF

    එළ
  3. kpgtharaka

    අපේ පිරිමි කැරම් ටීම් එක ලෝක ශුරයෝ වුනා

    3 වෙනියට ඉන්නෙ පොර වෙන්න ඕන නිශාන්ත ප්‍රනාන්දු මේක බැලුවම තේරෙයි https://www.youtube.com/watch?v=stUbgtEWy-Y https://www.youtube.com/watch?v=stUbgtEWy-Y
  4. kpgtharaka

    මට තාමත් කෙල්ලව මතක් වෙනවා බන්

    හොද ටීවි සීරීස් එකක් බලහං
  5. kpgtharaka

    පොඩි ගතියක් එනව

    සීතලටද?
  6. kpgtharaka

    නව රථ වාහන නීති.

    දැන් හරි දැනගන්න ලැබුන එක ලොකු දෙයක්
  7. kpgtharaka

    Best Deja Vu Prank Ever

    මරු සීන් එක
  8. kpgtharaka

    දුවපියෝ

    :lol::lol: මුං මේවට මෙච්චර බය ඇයි හැබෑටම
  9. kpgtharaka

    kello gena

    :lol::lol:
  10. kpgtharaka

    ට්‍රම්ප් දින්නට පස්සෙ US වල මුස්ලිම් අය හිජ&#3

    Canada immigration සයිට් එකත් වැඩ නැතිව ගියාලු ට්‍රම්ප් දින්න කියපු ගමන්
  11. kpgtharaka

    ට්‍රම්ප් දින්නට පස්සෙ US වල මුස්ලිම් අය හිජ&#3

    tweet එකක් නේද දාල තිබ්බෙ
  12. kpgtharaka

    Drone HELP!!

    elaz
  13. kpgtharaka

    Drone HELP!!

    DJI Phantom 3 එක 89000/= කට දාල තිබ්බා cameralk එකේ. Gimbal Stabilized 2.7K Camera Camera Takes 12MP Still Photos Wi-Fi Downlink for HD Live View GPS for Enhanced Stability and Failsafes Auto-Takeoff / Auto Return Home Up to 25 Minutes Flying Time Intelligent LiPo Flight Battery Mobile Device...
  14. kpgtharaka

    මා හට තේරුම්ගත නොහැක.

    ජීවියාගේ පැවැත්ම තහවුරු කිරීම වෙන්නැති
  15. kpgtharaka

    හිලරි_දින්නා

    UAE නැද්ද?
  16. kpgtharaka

    හිම සහ ජීවිතය.

    පින්තූර නං ලස්සනයි. ඔච්චර සීතලක ඉන්නව කිවුවමත් ඇඟ හිරිවැටෙනව වගේ.
  17. kpgtharaka

    ට්‍රම්ප් දින්නට පස්සෙ US වල මුස්ලිම් අය හිජ&#3

    ට්‍රම්ප් දින්නට පස්සෙ US වල මුස්ලිම් අය හිජ&#3 Full Story http://www.independent.co.uk/news/world/americas/us-elections/us-election-muslims-react-donald-trump-islam-islamophobia-a7408401.html
  18. kpgtharaka

    Suzuki Wagon R Stingray Hybrid - Review

    start / stop වෙනව නෙවෙයි. IDLE වෙනව. එතනදි Start කරනව වගේ ගැස්සෙන්නෙ නැහැ. ඒකටම හදපු ISG එකක් තියෙන්නෙ වැඩ කරන හැටි මෙතන තියෙනවා https://www.youtube.com/watch?v=iGMcb5iJyYM https://www.youtube.com/watch?v=iGMcb5iJyYM බැටරි චාජ් වෙලා තියෙන වෙලාවට ඒකෙන්ම Power එක අරන් දෙනවා accelerate මදි වෙනකොට
  19. kpgtharaka

    Suzuki Wagon R Stingray Hybrid - Review

    මෙතන බලන්න. මැනුවල් එකත් එතනම තිබ්බා කියවගන්න පුලුවන්නං :) https://www.facebook.com/SuzukiWagonRHybrid/

    No contents