kawuru hari BIT kiyana degree eka karanna hithanawanam mama recomend karanne UCSC BIT karanna kiyala......
BIT ROXX

kawuru hari BIT kiyana degree eka karanna hithanawanam mama recomend karanne UCSC BIT karanna kiyala......
BIT ROXX

මම දන්න එකෙක් ඉන්නව O/L විතරයි පාස්. වෙන කිසිම සුදුසු කමක් නෑ. එත් IT ෆීල්ඩ් එකේ දිගටම වැඩ කරල හම්බඋන work එක්ස්පීරියන්ස්න් ඌත් 33 විතර ගන්නවනෙ බන්. මම හිතන්නෙ උඹ කියන එකාට පොතේ දැනුම විතරයි ඇත්තෙ.

මම දන්න එකෙක් ඉන්නව O/L විතරයි පාස්. වෙන කිසිම සුදුසු කමක් නෑ. එත් IT ෆීල්ඩ් එකේ දිගටම වැඩ කරල හම්බඋන work එක්ස්පීරියන්ස්න් ඌත් 33 විතර ගන්නවනෙ බන්. මම හිතන්නෙ උඹ කියන එකාට පොතේ දැනුම විතරයි ඇත්තෙ.

bump
menna uge Qualification tika.![]()
BIT (2nd Class) / NDICT / MCTS (ASP.NET) / MCSD (C#.NET)
Working experience awrudu 3kut tiyenawa podi podi than wala
Me mattamata Qualification tiyena ekekta samanyen kiyaka wage salary ekakata yanna puluwn wei da ??
2). කොළඹ විශ්වවිද්‍යාලෙ BIT උපාධිය Class (සාමාර්ථයක්) එකක් එක්ක ගන්න නම් මුල් අවුරුද්දේ ඉඳන් හොඳම ලකුණු ගන්න වෙනවා. මොකද ඒකට GPA එක calculate කරන්නේ අවුරුදු 3ම GPA භාවිතා කරලා. මොරටුවවිශ්වවිද්යාලෙ BIT උපාධිය Class (සාමාර්ථයක්) එකක් එක්ක දෙන්නේ අවසාන අවුරුද්දේ (3වෙනි අවුරුද්දේ) GPA එක consider කරලා. එහෙම වෙන්න හේතුව HNDIT කරපු අයට අවුරුදු දෙකක exemption එකක් දෙන නිසා. හැබැයි එහෙම උනා කියල මොරටුවේ උන්ට නිකන් ඉන්න බෑ. වැඩ කරන්න වෙනවා 3rd year එකේ හොඳ ප්‍රතිඵල ගන්න. එහෙම හොඳට ලකුණු අරං සුපිරි GPA තියෙන උන්ව දානවා Deen’s List කියල එකකට.

moratuwa BIT past papers kagawa hari thiyenawanan dannako balanna?
මමත් ඕකේ දවසක්ද දෙකක්ද ක්ලාස් ගිහින් රුපියල් දහතුන්දාහකුත් ගෙවල ගෙදර නැවතුනා 
උඹ ඒ පාර Moratuwa BIT එකත් කරන්නද යන්නේ?මමත් ඕකේ දවසක්ද දෙකක්ද ක්ලාස් ගිහින් රුපියල් දහතුන්දාහකුත් ගෙවල ගෙදර නැවතුනා
![]()

e moko bn? amaruda? 

හෙනයා;20899254 said:e moko bn? amaruda?
![]()
පට්ට නිදිමතයි එක සබ්ජෙක්ට් එකක නම්..Maths ද කොහෙද..මට එපාම වුනා..
BIT degree eka goda dala hoda job ekakata yanna puluwn weida bn,
pissuda yako BIT 1ka thiyanawanam wada puluwannam 100,000 padiyak kiyanne nathing...
BIT degree eka goda dala hoda job ekakata yanna puluwn weida bn,
ape aiya kenek BIT 2nd upper ekakut ekka goda, Passe mokakda MSC ekakut kara. Et Rs. 30,000k wage adu salary ekakata thamat job karanne.
Godak than walata apply karanawa. ekak wt st wenne na
kiyana Tharam BIT degree eka wadagath nadda bn e kiyanne. NIBM NSBM gihin degreeyak goda dana ewn eta wada loku salary wala innawane.