පොඩි ගතියක් එනව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,425
    113
    පොඩි ගතියක් එනව

    පොඩි නත්තල් ගතියක් ඇඟට දැනෙනව නේ.. :cool:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    පාන්දර හතරෙ ඉඳන් ජිංඩා ඇහැ අරිලා....
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඔව් සිරාවට වෙනදට වඩා ජුංඩා නගිනවා. අත මැරුවත් පට ගාලා බඩු යනවා. පට්ට වෙනසක් දැනෙනවා තමයි.:yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉස්සර නත්තල් ගතිය දැනුනෙ ටීවි එකේ හෝම් අලෝන් පෙන්නද්දි :sorry: :sorry:
    දැන් ටීවී බලන්නැති නිසා දැනෙන්නෑ :no: :no:
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    මට නම් අය වැය ඇහුවට පස්සේ නට්ටන් වෙන්න යනවා වගෙයි