මේක මම දන්න අයට 2,3 සැරයක් වෙලා තියෙනවා මොකද කරන්න බැලුවේ. මොකද මුන් location දන්න හින්ද වැඩිය මම ආස නැහැ අනවශ්‍ය විදිහට පැටලෙන්න.
1. කෙල්ලෙක් pick me book කරපුවම උන් රෑට Hi ගාල msg දානවා.
2. එකම එකෙක් area එකේ 2,3 book කරපුවම මු ඔයාව අතන දැක්ක ඒවා මේවා ගානවා.මොකද ඌට වැඩක් නෑනේ යන තැන...