ජැකලීන් ෆ්ර්නෑඩ්ස් විසින් පසුගියදා ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් හිදී විවෘත කල "කෑම සූත්‍ර" අවන්හලේ බිත්තර ආප්පයක මිල රු. 200ක් බව වාර්තාවේ.
තෙල් දැමූ බණ්ඩක්කා ව්‍යාංජනයක මිල රු. 600ක් වන අතර තැඹිලි ගෙඩියක මිල රු. 200කි.
අනෙකුත් ආහාර වල මිල ගණන් පහත පරිදිය.
දර්ශන්ගේ විශේෂ කුකුළු මස් ව්‍යංජනය - රු...