"කෑම සූත්‍ර" prices

kalanamax

Member
Nov 19, 2011
986
83
0
ජැකලීන් ෆ්ර්නෑඩ්ස් විසින් පසුගියදා ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් හිදී විවෘත කල "කෑම සූත්‍ර" අවන්හලේ බිත්තර ආප්පයක මිල රු. 200ක් බව වාර්තාවේ.

තෙල් දැමූ බණ්ඩක්කා ව්‍යාංජනයක මිල රු. 600ක් වන අතර තැඹිලි ගෙඩියක මිල රු. 200කි.

අනෙකුත් ආහාර වල මිල ගණන් පහත පරිදිය.

දර්ශන්ගේ විශේෂ කුකුළු මස් ව්‍යංජනය - රු. 2000/-
කකුළුවන් ව්‍යංජනය 9ග්‍රෑම් 350) - රු. 1800/-
මාලු ඇඹුල්තියල් ව්‍යංජනය - රු. 800/-
කලු පොළොස් මාලුව - රු. 200/-
තෙල් දැමූ බණ්ඩක්කා ව්‍යංජනය - රු. 600/-
කජු මාලුව - රු. 800/-
ප්ලේන් ආප්පයක් - රු. 100/-
බිත්තර ආප්පයක් - රු. 200/-
පොල් රොටී එකක් - රු. 200/-
ඉඳි ආප්ප 6ක් - රු. 100/-
කිරිබත් එක කැටයක් - රු. 100/-
පොල් සම්බෝල - රු. 200/-
ලුණු මිරිස - රු. 100/-
කට්ට සම්බෝලය - රු. 200/-
තැඹිලි ගෙඩියක් (දෙහි සමඟ) - රු. 200/-
 
  • Like
Reactions: kinkon and hariuda

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ආප්ප දාන්නේ ජැකලින් නම් ඔය ගානට ලාබයි මම හිතන්නේ
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,165
    113
    Gotham City
    පඩ සෝ බන් ඔව්වයේ .ඔය කිව්ව කෑම ටික ගෙදර හදලා කනවා ඔයිට වඩා රසට සහ ඔයිට වඩා අඩුවට .ඔව්වා හොඳයි ඉතිං වෙන්ඩපොෂ් මල් කොල්ලන්ට කෙල්ලන්ට ෆේස්බුක් එක ඇතුලේ ෆොටෝ දාල ස්ටේටස් දාලා මාසයක් තිස්සේ ලයික් ගණනන් කරන්න .
     
    • Like
    Reactions: sandaru d

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    http://www.kaemasutra.com/downloads/menu.pdf

    මෙන්න සම්පූර්ණ මෙනු එක. කෑම ඕවර්ප්‍රස් නම් නොකා හිටපන්කෝ නිකන් නහින්නේ නැතුව.
    මොකද උන්ට සෙනග එන නිසානේ මේ ගණන් වලට විකුණන්නේ.