නතාෂා ගේ අලුත්ම music video එක release නොකිරීමට තීරණ කර ඇත . මෙම music video එක නිසා නතාෂා සහ ප්‍රිහාන් අතර ගැටුමක් ද ඇති වී ඇත . මෙයට හේතුවී ඇත්තේ එම video එකේ නතාෂා ගේ ප්‍රේමනීය රංගනය (රාගය උපදවන සුළු ඇඳුම් ) සහ එහි පෙම්වතා ලෙස නිරුපනය කර ඇත්තේ ප්‍රිහාන්ගේ පාසල් කාලයේ සිට වූ...