පියාට තන කිරි පෙවූ "රෝමානු දුව"
කුතුහලය දනවන සුළු චිත්‍රයක් ගැන පොඩි විස්තරයක් පෝස්ට් කරන්න හිතුනා.
පහත සිතුවම, රෙම්බ්‍රෑන්ට් නැමති ලන්දේසි චිත්රශිල්පියාගේ "Roman Daughter" හෙවත් "රෝමානු දුව" නැමති චිත්රයයි. මෙයින් නිරෑපණය කර තියෙන්නේ පේරෝ නැමති තරැණ කාන්තාව, සිරකරැවෙකුව සිටින තම පියා වන සිමොන් ට, තම තන පුඩුවෙන් කිරි පෙවීමට සූදානම් වන ආකාරයයි. සිරකරැවාට ආහාර නොදී සිරකර තිබෙන බව මෙයින් අපට සිතාගැනීමට පුළුවන්. පේරෝගේ මුහුනෙහි බැල්මෙන් සහ ඉරියවු වලින් පහත දැක්වෙන අදහස් වලින් එකක් හෝ සියල්ලම ප්‍රකාශ වන බව සදහන් වෙනවා:
* ඇගේ ඇස් වලින් ලැජ්ජාව/පිළිකුල පල වීම - පියාට තම තනයෙන් කිරි පෙවීම නිසා ඈ තුළ හටගත් ආචාරධර්ම පිළිබදව වූ අභ්‍යන්තර ගැටුමක් මෙයින් නිරෑපණය වේ.
* ඈ තම පියාගේ කර වටා අත යවමින් තම කාර්යයෙහි නිරත වීම - ඈ මවක් මෙන් තම පියාගේ වේදනාව ගැන සළකයි.
* ඇගේ ඇස් වලින් භීතිය පල වීම - රජු ගේ සෙබළුන් ඈ සිදු කරන දෙය දකිතැයි යන සැකය සහ බිය නිරෑපණය වේ.
* ඇගේ මුහුණින් ආත්ම පරිත්‍යාගය නිරෑපණය වේ.

Last edited: