ලංකාවට අවාසියි
ශ්රී ලංකාවට එරෙහි ඇමෙරිකා යෝජනාව පරාජය කිරීම සඳහා චීනය, රුසියාව හා කියුබාව ඒකාබද්ධව ජිනීවා මානව හිමිකම් කමිටුවේ රාජ්ය තාන්ත්රික සාකච්ඡා පවත්වන බව ජිනීවා තානාපති ආරංචි මාර්ග වලින් වාර්තා වේ.
ඉන්දියාවේ ස්ථාවරය ප්රකාශය කිරීමත් සමග ශ්රී ලංකාවට සහයෝගය ලබාදීමට සිටි අප්රිකා හා...