කෝටිපතියාගේ ජීවිත කතාව
ලංකාවේ අංක එකේ කෝටිපතියාගේ ජීවිත කතාව
පසුගියදා ලොව ප්‍රකට ෆෝර්බ්ස් සගරාව හෙළිකර තිබුනේ ලංකාවේ මේවනවිට සිටින ධනවත්ම පුද්ගලයා ධම්මික පෙරේරා බවය. හේලීස් සමාගම,සම්පත් බැංකුව,පෑන් ඒෂියා බැංකුව,රෝයල් සෙරමික්ස් ඇතුළු සමාගම් ගණනාවක වැඩිම කොටස් හිමිකරුවී සිටින ධම්මික නිසි කලට...