1. DJ චි කේ යි යා

    කොන්ඩෙට ගාන දෙයක්

    මේ සීරම් එක හොඳද බන්? කොන්ඩෙ යන එකක් නෑද තියෙන ටිකත්
  2. DJ චි කේ යි යා

    කොන්ඩෙට ගාන දෙයක්

    කොන්ඩෙ පට්ට හිස් හොරි බන්. මං තෙල් ගානවා ඩේලි. කොන්ඩෙ පිලිවෙලට අවුල් නොවී තියාගන්න තමා වැඩියම තෙල් ගාන්නේ. පැය 20කට ආසන්න ප්‍රමාණයක් ඔය තෙල් ටික ඔලුවෙ තියෙනවා. තෙල් නිසා ෆන්ගස් සීන් එක වැඩිවෙනවලු. හිස් හොරි එන්න ඒකත් හේතුවක් ලු. ඔලුවට ගාන්න හොඳ අයිටම් එකක් කියහල්ලකෝ බ්‍රෑන්ඩ් එකත් එක්කම. ගන්න...
  3. DJ චි කේ යි යා

    කොළඹ මොබයිල් හදන තැනක්

    ZTE bn. Hina wennepa ZTE blade v50 ekak. IC gihin kiyanawa. Parts hoyagannat nahallu
  4. DJ චි කේ යි යා

    කොළඹ මොබයිල් හදන තැනක්

    කොළඹ අවට තියෙන හොඳ, මොබයිල් රෙපයාර් ෂොප් මොනාද බන්? ජෙනුයින් විදිහට වැඩේ කරන හොඳ වැඩ්ඩෝ?
  5. DJ චි කේ යි යා

    බෝයිස් හොස්ටල්

    කොටුව පිටකොටුව අවට තියෙන බෝයිස් හොස්ටල් මොනාද කොල්ලනේ? හදිසියක්. ජොබ් එක කරන කෙනෙක්ට නවතින්න හොස්ටල් එකක්.
  6. DJ චි කේ යි යා

    ර් අවුල

    සිංහල යුනිකෝඩ් ටයිප් කරද්දි මගේ මැෂින් එකේ ර් තියෙන වචන පෙන්නන්නේ අකුරු මාරු වෙලානේ. උදාහරණයක් විදිහට කිව්වොත් කාර්+යාල කියන වචනේ ටයිප් කරාම පෙන්නන්නේ කාය්+රාල කියලා. මේ අවුල හදාගන්න විදිහ කියපල්ලකෝ. හදිසියක්.....
  7. DJ චි කේ යි යා

    සැම්සුන් ෆෝන් එකක් ගන්න කඩයක්

    සැම්සුන් A සීරීස් පොඩි ගාණකට තියෙන ෆෝන් එකක් ගන්න හොඳ විශ්වාසවන්ත තැනක් කියන්නලකෝ කොළඹ ඒරියා එකේ.
  8. DJ චි කේ යි යා

    Sinhala DJ

    Darti boi
  9. DJ චි කේ යි යා

    ගේට්ටු කණුවට සෝලා ලයිට්

    මචන්ලා, ගේට්ටු කණුවට හයි කරන්න පුළුවන් හොඳ ජාතියේ සෝලා ලයිට්ස් බ්‍රෑන්ඩ්ස් ටිකක් රෙකමන්ඩ් කරන්නකෝ. හොඳ කල් පැවැත්මක් තියෙන ඒවා. FB එකේ නම් හැටහුටාමාරක් සජෙස්ට් වෙනවා. ඒත් ඕවා ෂුවර් නෑ. ඔයාලා පාවිච්චි කරන, විශ්වාසය දිනාගත්තු හොඳ ලයිට්ස් ටිකක් කියන්නකෝ.
  10. DJ චි කේ යි යා

    ගංගාරාමෙට යන හැටි

    ස්තූතියි යහලුවනේ ❤
  11. DJ චි කේ යි යා

    ගංගාරාමෙට යන හැටි

    ගංගාරාමෙට කොටුවෙ ඉඳන් බස් එකේ යන හැටි කියන්නලකෝ. අර්ජන්ට්.
  12. DJ චි කේ යි යා

    හොඳම ENT දොස්තරලා කවුද?

    කාටද පෙන්නන්නේ? මොකද කරන්නේ කියපන් මුල ඉඳන්..

    No contents