1. DJ චි කේ යි යා

    හොඳම ENT දොස්තරලා කවුද?

    යාලුවෙක්ගෙ උගුරේ ආබාධයක් තියෙනවා. වෙන්න තියෙන නරකම ලෙඩේ වෙන්නත් පුලුවන්. ඒත් තාම කන්ෆර්ම් නෑ. ගියපු ENT අය කියන්නේ අර නරකම ලෙඩේ වෙන්න පුලුවන් 50% චාන්ස් එකක් තියේ කියලා. මොකද කරන්නේ? මුලින්ම මොකක් කරන්නද හිතාගන්න බෑ. තව ENT කීපදෙනෙක්ව චැනල් කරලා තියෙන්නේ. උදව් කරපල්ලා. Up ------ Post added on...
  2. DJ චි කේ යි යා

    ගෙදරට ෆෝන් එකක්...

    mobile ekkata yana eka hodai wage. kattiya use krna cdma ehema athi kiyala hithuwe. na wagay...
  3. DJ චි කේ යි යා

    පරණ බැටරි, චාජර්

    ayyo! will I ever recover from this life-altering loss :rofl::rofl: address ------ Post added on 1758988032 arcade kiyala kohewath na neda? experience center ekakata denna kiyanne. ewa hama district ekema nahath ekka ------ Post added on 1758988302
  4. DJ චි කේ යි යා

    පරණ බැටරි, චාජර්

    උබලා පරණ ෆෝන් බැටරි, ලැප් බැටරි, පරණ ෆෝන් චාජර්, හෑන්ඩ්ස් ෆ්‍රී එහෙම ඩිස්පෝස් කරන්නේ කොහොමද බන්? පුච්චන්නත් බෑ, අරක යකඩ කෑලි බෑලි ටික එහෙමම ඉතුරු වෙනවනේ. පුච්චන එක හොඳත් නෑනේ. උඹලා මොකද කරන්නේ සාමාන්‍යයෙන්.. තියන් ඉඳලා ඉඳලා ගොඩ ගැහිලා බන්. උරේක දාලා පාරට විසික් කරන උන් නම් රිප්ලයි නොකළට කමක් නෑ.:P
  5. DJ චි කේ යි යා

    ගෙදරට ෆෝන් එකක්...

    නොදනී මම නම්...
  6. DJ චි කේ යි යා

    ගෙදරට ෆෝන් එකක්...

    මමම පිට කොහෙහරි ඉදන් ගෙදෙට්ට කෝල් ගනිද්දි බන්... SLT එකට ෆික්ස්ඩ් ගණන් පුදන්න ඕන නෑනේ බන් පිටින් කෝල් එන්නෙත් අපි ගන්නෙත් නැතිකොට. කතාව තේරුම් ගන්න බැරි නම් පැත්තකට වෙයන් නූල අල නොකර ප්ලීස්. ------ Post added on 1758979958
  7. DJ චි කේ යි යා

    ගෙදරට ෆෝන් එකක්...

    ගෙදර තිබ්බ SLT ලෑන්ඩ් ලයින් කනෙක්ෂන් එක අයින් කරලා දැම්මා බන්. වැඩක් නෑ. නිකන් බිල් ගෙව ගෙව ඉන්නවා විතරයි. කෝල් එන්නෙත් නෑ අපි ගන්නෙත් නැහැ. ඉතින් ඒක අයින් කරලා දැම්මා. ඒත් හදිසියකට ගෙදර මොබයිල් එකට කෝල් ගනිද්දි ඒක වැඩ නැති/ඕෆ් වෙලා/රින්ග්ස් යනවා ඇහෙන්නැති සීන් එහෙම වෙනවා. ඒ නිසා වෙන දුරකථනයක...
  8. DJ චි කේ යි යා

    ඇඟේ ප්‍රෙෂර් බලන එකක්

    ඇඟේ බ්ලඩ් ප්‍රෙෂර් බලන හොඳ මීටරයක් රෙකමන්ඩ් කරපල්ලකෝ. හොඳ බ්‍රෑන්ඩ් මොනාද? ගන්නේ කොහෙන්ද? වොරන්ටි සහ මිළ කොහොමද වගේ දේවල් කියන්නකෝ.
  9. DJ චි කේ යි යා

    ලාෆ් ගෑස්වලට වැඩියෙන් චාජ් කිරිම

    delivery neme pko pickup ekk. dann httk katha krpn. danne nattm ahapn hriyata danagnna. game inna auntyla wge dann reddkuth na hacha hacha gaga innw witrai
  10. DJ චි කේ යි යා

    ලාෆ් ගෑස්වලට වැඩියෙන් චාජ් කිරිම

    ප්‍රවාහන ගාස්තු ගලපලා තියෙන ගාන නෙමේද මේ? එහෙම ගලපලා නැත්තම් මෙහෙම එකිනෙක වෙනස් වෙන්නේ කොහොමද? Litro gas site ekamai mchan. Google search krnna. Udinma enawa ------ Post added on 1752240645
  11. DJ චි කේ යි යා

    ලාෆ් ගෑස්වලට වැඩියෙන් චාජ් කිරිම

    මං ටිකක් ඈත දිස්ත්‍රික්කෙක ඉන්නෙ. ලාෆ් ගෑස් සයිට් එකට අනූව කිලෝ 5 සිලින්ඩරේ 1691යි. ඒත් කඩේට ගියාම මුන් 1800යි කියනවා. සයිට් එකේ දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කෙට ගණන් වෙනස් කරලා දාලා තියෙන්නේ ප්‍රවාහන ගාස්තු පවා ඇඩ් කරල නේද මචන්ලා? එතකොට මුන් 100ට වඩා වැඩිපුර චාජ් කරන එක නීති විරෝධී නේද? මේ වගේ...
  12. DJ චි කේ යි යා

    එයාපෝට් එකේ ඉඳන් ටැක්සි

    highway charges ekkada oya charges pennanne? nattam api wenama denna onada? highway charges ekkada oya charges pennanne? nattam api wenama denna onada? ------ Post added on 1748995846 up ------ Post added on 1748995877
  13. DJ චි කේ යි යා

    එයාපෝට් එකේ ඉඳන් ටැක්සි

    එයාපෝට් එකේ ඉඳන් මොරටු පැත්තට යන්න ඕන වෙනවා බන්. වඩා හොඳ ටැක්සි සර්විස් එක මොකක්ද? පික් මී, ඌබර් ද? නැත්තම් එයාපෝට් ටැක්සි සර්විස් එකෙන් පුළුවන්ද? එයාපෝට් එකට පික්මී ඌබර් එන්න දෙනවද අර පාතාලේ අය? විස්තර ටිකක් දෙන්නලකෝ.

    No contents