ගේට්ටු කණුවට සෝලා ලයිට්

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මචන්ලා, ගේට්ටු කණුවට හයි කරන්න පුළුවන් හොඳ ජාතියේ සෝලා ලයිට්ස් බ්‍රෑන්ඩ්ස් ටිකක් රෙකමන්ඩ් කරන්නකෝ. හොඳ කල් පැවැත්මක් තියෙන ඒවා. FB එකේ නම් හැටහුටාමාරක් සජෙස්ට් වෙනවා. ඒත් ඕවා ෂුවර් නෑ. ඔයාලා පාවිච්චි කරන, විශ්වාසය දිනාගත්තු හොඳ ලයිට්ස් ටිකක් කියන්නකෝ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මගේ එක ගෙදර නැති වෙලෙ හුකන හොරෙක් ගලවන් ගිහින් තිබ්බා
    ලපමාන් ගෙදර නැතිවෙලාවට එන හුකන හොරා vs ලපමාන්ගෙ වයිෆ්

    Side Eye Omg GIF by Mike's Hot Honey
    Season 4 Arms Crossed GIF by Living Single