කතාවනම් සම්පුර්න ඇත්ත, මෙයාට තියෙන්නේ වෙනම ලෙඩක්, කිරිබත්ගොඩ හාමුදුරු වො ගැන මෙයාට මොකක් හරි ප්‍රස්නයක් තියෙනව වගෙ, තමන්ගෙ පුද්ගලික ප්‍රස්න මෙතෙන්ට අදාල කරගන්නෙ නැතුව වැරදි දෙයක් තියෙනවනම හරකෙක් වගේ තප්පුලන්නෙ නැතුව බුද්දිමත් විදිහට පෙන්වලා දෙනවනම් නේද වැදගත්.