මේල් කිසිම එකකට ලොග් වෙන්ඩ බෑ
මගෙ PC එකෙ සමහර දවස්වලටinternet explorar, fire fox, google chrome,වලින් ජ් මේල් යාහු, හොට් මේල් කිසිම එකකට ලොග් වෙන්ඩ බෑ ,ලොඩ්න් කියලා තිබ්ලා loading error..කියලා එනවා. මම browser cache, cookies ඔක්කොම ක්ලියර් කලා හරි ගියෙ නෙහෙ. අනිත් ඔනෙම site එකකට යන්ඩ...