1. snakedoctor

    ගේමින්ග් පැඩ්

    මේක ගන්න තැනක් තියෙද..... iPega 9129 Demon Z Wireless Game Controller http://ipega.hk/gamehandle/53-188.html අලී එකේ තියෙනවා... ORDER කලොත් මේ කොරෝනා සීන් එක නිසා එන්නේ නැති වෙයිද... වෙන යෝජනා තියෙනවනම්... දාන්න බලන්න පෙන්ස්.....:yes:
  2. snakedoctor

    ඇන්ඩ්‍රොයිඩ් ඇප් හදන ඩැල් එකක් ඉන්නවනම්..

    ඇන්ඩ්‍රොයිඩ් ඇප් හදන ඩැල් එකක් ඉන්නවනම්.. ඇන්ඩ්‍රොයිඩ් ඇප් හදන ඩැල් එකක් ඉන්නවනම්.. ලොකූ...... හෙල්ප් එකක් ඕනී......:(
  3. snakedoctor

    යාලුවනේ ලොකු උදව්ව ඕනී...

    යාලුවනේ ලොකු උදව්ව ඕනී... :baffled: කොල්ලනෙ මම පෝන් එකක් ගත්තා අලි එකෙන්, ඩී.එච්.එල් එකෙන් ගෙන්නුවේ. දැන් ඒක ඩී.එච්.එල් එකේ කස්ටම් එකේ නැවතිලා (ඩිටේන් කරලා) ඉම්පෝට් ලයිසන් එක නැ කියල, ඒක ගන්න TRC එකටයි ඉම්පොර්ට් එක්ස්පෝට් එකටයි ගිහින් ලයිසන් ගන්න ඕනී. ප්‍රශ්නය තමා... මම මේක ගෙන්න ගත්තෙ...
  4. snakedoctor

    කිරියනි... එකක් ඕඩර් කලා....

    කිරියනි... එකක් ඕඩර් කලා.... මගින් උස්සයිද අපේ උන්....
  5. snakedoctor

    හොදම බැන්කුව NRFC or PFCA

    හොදම බැන්කුව NRFC or PFCA මොකද්ද බං මේකට හොද බැන්කුව... ඒ වගේම මොනාද මේකේ තියෙන වාසී....
  6. snakedoctor

    ආනන්දයිනි.... සර්පය දුටුවෙහිද.....

    ආනන්දයිනි.... සර්පය දුටුවෙහිද..... මොක්ද්ද බං මේ කැල්ල....:P හොයාගත්තොත් දැන් බදිනවා.....:P:love::rofl: osYQWFer8Rk
  7. snakedoctor

    සජිය......

  8. snakedoctor

    ඩිසයින් ක්‍ර්වුඩ් කරන් එවුන් ඉන්නවද....

    ඩිසයින් ක්‍ර්වුඩ් කරන් එවුන් ඉන්නවද.... මගෙ ඩිසයින් ඔක්කොම රිජෙක්ට් කරලා මගුල... දන්න එකෙක් තේරෙන විදියකට කියපල්ලකෝ උන්ගේ කොලිටි ස්ටැන්ඩර්ඩ් ර්ක මොක්ද්ද කියල
  9. snakedoctor

    මේකේ නම මොකද්ද.....

    මේකේ නම මොකද්ද..... මේකේ නම මොකද්ද..... https://www.youtube.com/watch?v=AoOOpLpcF28
  10. snakedoctor

    MUNCHEE OATEES

    අර මංචී ඕට්ස් ඇඩ් එකෙ ඉන්න කැල්ල කවුද බං... මං පොඩි කාලේ ඉදල... අතමරන එකක් ඒක... ඒත් තාම නම හොයගන්න බෑ....:yes:
  11. snakedoctor

    STEAM VAC ban

    අඩෝ මගෙ PUBG එක VAC බැන් එකකට අහු වෙලා... මොකුත් කරන්න බැරි වෙයිද, මොකෙද්ඩෝ එකෙක් මගෙ එක හැක් කරලා ඌ මගේ නමින් ඌටම gift එකකුත් දාලා...:sorry::( steam version (pc)
  12. snakedoctor

    සුවද විලවුන් හෙල්ප් එකක් ඕනී

    සුවද විලවුන් හෙල්ප් එකක් ඕනී මචන්ල මට මේ දෙකෙන් එකක් හරි දෙකම හරි හොයගන්න උදව් කරනවද....
  13. snakedoctor

    නිල්.......

    නිල් වෙරලු ගැන.. දන්න එකෙක් කියපල්ලපල්ලකෝ.. තියෙන එකෙක් මට 10ක් විතර එවපල්ලකො... බෙහෙතකට බං....:confused:
  14. snakedoctor

    මහ බැන්කුව...

    මහ බැන්කුව කඩපු එක ගැන මොකද කියන්නෙ...
  15. snakedoctor

    RF ID READERS ගැන දන්න කෙනෙක්

    RF ID READERS ගැන දන්න කෙනෙක් RF ID READERS ගැන දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දිපල්ල බලන්න මට.... වෙන්න ඕනි මේකයි... මම වැඩ කරන්නෙ ගාර්මන්ට් එකක.. ඉතින් FGS එකට (‍FISNISH GOODS SCANNING) CARTONS පිටින්ම SCAN කරන්න GADGET එකක් හදන්න කියල හිතන් ඉන්නෙ. (M&S, DECATHLON වගේ RFID TAGS...
  16. snakedoctor

    ලොක් එක කඩාගන්නද ට්‍රයි එක එහෙනම් වර ඇතුල&#349

    ලොක් එක කඩාගන්නද ට්‍රයි එක එහෙනම් වර ඇතුල&#349 මම SLT එකෙ රවුටර් එක අන් ලොක් කලා කාටද වැඩෙ කරගන්න ඔනි... උබලගෙ FIRMWARE VERSION එක කීයද..
  17. snakedoctor

    Scurvy කොල්ලා....

    ඇයි බං මේම උනේ.....😂😂😂
  18. snakedoctor

    මෙම කරල තියෙනවද ........... එකට

    මෙම කරල තියෙනවද ........... එකට උබල මෙම කරල තියෙනවද SLT එකට
  19. snakedoctor

    ආමි එකේ කොල්ලා මුලින්ම ගනන් මිනුම් කියනක&#3548

    ආමි එකේ කොල්ලා මුලින්ම ගනන් මිනුම් කියනක&#3548 මාත් අවුල් ගියා ඉතුරු ටික අහද්දී මුළු ඇගම හිරිවැටිලා ගියා:love::love::love: https://youtu.be/7YYGJ0EylcQ
  20. snakedoctor

    වරක් බැලුවොතින්....😊😊

    වරක් බැලුවොතින්....😊😊 මචන්ලා මට ඇහිල තියෙන සින්දුවක් තියෙනවා ශ්‍රී හැදු ගී වල හරියටම මතක නැ... දන්න කිරියෙක් හොයල දීපල්ලකූ... එක කියන්නෙ චන්දන ලියනාරච්චි.. මට වචන ටිකක් මතකයි... මෙන්න මී වගෙ වරක් බැලුවොතින් සිත් රිදුනා පමනයි සෙනෙහෙ සිත මාගෙ නොකැලැල් සිතකින් කදුලක් වැටුනා පෙර අත් බවයෙත්...

    No contents