ගියාට PVT උන් වගේ මාරන්තක විදිහට යන උන් නම් අඩුයි . මොකද වැදුනොත් Job එක ඉවරයි CTB එකේ මන් දන්න Driver කෙනෙක් හිටියා ටිකක් ලොකු අනතුරක් උනා එයා අතින් වැරද්ද එයාගේ නිසා කලින් පොඩි අනතුරු වගයකුත් වෙලා තිබ්බ නිසා Job එකෙන් අයින් කලා . දැන් පොර NTC Driving License අරන් PVT bus...