ලංකාවේ සමහර අය වැක්සීන් සංසන්දනය කරන බවක් පේනවා අරක හොදයි efficacy වැඩිය වගේ දේවල් කියමින් ඇත්ත තත්වේ නම් මේ වැක්සීන් ලෝකයට අලුත් ඒ වගේම ඒවා දැනට පරික්ශා කරලා බලලා තියන්නේ විවිධ රටවල් වල විවිධ ප්‍රබේද යටතේ මේ තත්ව යටතේ හොදම වැක්සීන් එක මොකක් ද කියලා කියන්න බෑ තවම.
මේ වීඩියෝ එක බැලුවොත් මේ කියන දේ ගැන හොදින් පැහැදිලි කර ගන්න පුලුවන්
මේ වීඩියෝ එක බැලුවොත් මේ කියන දේ ගැන හොදින් පැහැදිලි කර ගන්න පුලුවන්