කාර් සේල් එකකින් ගන්න registered කාර් එකක genuine mileage බලාගන්න විදිහක් තියෙනවද?
දන්න මනුස්සයෙක් මීටරේ බලලා වාහනයක් ගන්නෙ නැහැ. අනෙක් අතට ලක්ෂ 4ක් 5ක් දුවන්න පුළුවන් පෙට්‍රල් එන්ජින් එකක මීටරේ තිස් හතලිස් දාහක් ආපස්සට කැරකුවට කමකුත් නැහැ. ඒ වුණාට පාවිච්චි කරද්දි ඒ ඒ කාල වලදි කරන්න ඕනේ...