Genuine Mileage

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    කාර් සේල් එකකින් ගන්න registered කාර් එකක genuine mileage බලාගන්න විදිහක් තියෙනවද?

    දන්න මනුස්සයෙක් මීටරේ බලලා වාහනයක් ගන්නෙ නැහැ. අනෙක් අතට ලක්ෂ 4ක් 5ක් දුවන්න පුළුවන් පෙට්‍රල් එන්ජින් එකක මීටරේ තිස් හතලිස් දාහක් ආපස්සට කැරකුවට කමකුත් නැහැ. ඒ වුණාට පාවිච්චි කරද්දි ඒ ඒ කාල වලදි කරන්න ඕනේ සර්විස් ටික කරන්න හරි මයිලේජ් එක දැනගන්න එක වටිනවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,312
    2
    53,763
    113
    කාර් සේල් එකකින් ගන්න registered කාර් එකක genuine mileage බලාගන්න විදිහක් තියෙනවද?

    දන්න මනුස්සයෙක් මීටරේ බලලා වාහනයක් ගන්නෙ නැහැ. අනෙක් අතට ලක්ෂ 4ක් 5ක් දුවන්න පුළුවන් පෙට්‍රල් එන්ජින් එකක මීටරේ තිස් හතලිස් දාහක් ආපස්සට කැරකුවට කමකුත් නැහැ. ඒ වුණාට පාවිච්චි කරද්දි ඒ ඒ කාල වලදි කරන්න ඕනේ සර්විස් ටික කරන්න හරි මයිලේජ් එක දැනගන්න එක වටිනවා.

    Carchecks හරි වාහනේ ඒජන්ට් ගාවට හරි දාන්න චෙකප් එකක් කරගන්න නම්

    මයිලේජ් එක චෙක් කරලා බලන්න පුළුවන් අවුරුදු 3 -4 ක වත් සර්විස් රෙකෝඩ්ස් සහ දුම් පරීක්ෂණ සහතික වලින්
     
    • Like
    Reactions: Mindada hee sara..

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    Carchecks හරි වාහනේ ඒජන්ට් ගාවට හරි දාන්න චෙකප් එකක් කරගන්න නම්

    මයිලේජ් එක චෙක් කරලා බලන්න පුළුවන් අවුරුදු 3 -4 ක වත් සර්විස් රෙකෝඩ්ස් සහ දුම් පරීක්ෂණ සහතික වලින්

    Thanks... Carchecks is what i was looking for...