Recharge Online

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    දෙයක් දැනගන්න කියලා...

    Dialog නම්බර් එකකට online reload යවන්න විශ්වාසවන්ත ක්‍රමයක් තියෙනවද? Google search කරපුවහම එන site විශ්වාසවන්තද?
     
    • Like
    Reactions: upulpdn

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ez cash ekk daganin. ethakota dialog vithrak namai etisalat , hutch , airtel , lankabell okotama reload daganna bill gewanna puluvn.
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    https://www.dialog.lk/browse/reloadPayBillOnline.jsp

    මම ගෙදර ඒව සෙරම පේ කරන්නේ ඔන්ල්යින් බන්. උන්ගේ සයිට් එකෙන්
    කරපන්.

    Meka sure bn.

    සීන් එක තියෙන්නෙ මේක මගෙ නම්බර් එකක් නෙවෙයි. වයිෆ්ගෙ නම්බර් එක. ඒකත් එයාගෙ නමට තියෙන එකක් නෙවෙයි. පරණ යාළුවො ගාව තියෙන්නෙ ඒ නම්බර් එක කියලා වෙනස් කරගන්නෙ නැහැ. ඒ වගේ වෙලාවකදි මේ option එක පාවිච්චි කරන්න බැහැ නේද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සීන් එක තියෙන්නෙ මේක මගෙ නම්බර් එකක් නෙවෙයි. වයිෆ්ගෙ නම්බර් එක. ඒකත් එයාගෙ නමට තියෙන එකක් නෙවෙයි. පරණ යාළුවො ගාව තියෙන්නෙ ඒ නම්බර් එක කියලා වෙනස් කරගන්නෙ නැහැ. ඒ වගේ වෙලාවකදි මේ option එක පාවිච්චි කරන්න බැහැ නේද?

    sampath bank eke 8822 ta no eka dala sms ekak yawanna thiyenne ban. password ekak mulinma ganna one ungen. eetapasse rs.500 dhakwa recharge kaleki. account eken adu wenawa. internet oneth nea :yes:
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    sampath bank eke 8822 ta no eka dala sms ekak yawanna thiyenne ban. password ekak mulinma ganna one ungen. eetapasse rs.500 dhakwa recharge kaleki. account eken adu wenawa. internet oneth nea :yes:

    ඒ කියන්නෙ කලින් රෙජිස්ටර් වෙලා තියෙන්නෙ ඕනේද?
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    eka eka site walta yan nathiwa cc eken dialog site ekenma recharge karan ona ekegge ac ekak recharge karna puluwan
     
    6feet

    Active member
  • Jul 21, 2016
    197
    30
    28
    Boc internet banking. Try it bro. වතුර බිල් ,විදුලි බිල්,රීලෝඩ්, fund transfer, balance inquiry, exchange rates... ඔය ඕන එකක් පුළුවන්ය.