1. sniper21

    විදේශිකයන්ට පැමිණිය හැකි - ලාංකිකයන්ට තහනම් ලංකාව

    ස' එහෙම වෙන්න දෙන්නෙ නෑ , එක රටක් එකම නීතියක් , යකෝ මේක තනි සිංහල ආණ්ඩුව
  2. sniper21

    වික්ටෝරියා ජලාශයේ බැම්ම ඉතා අවදානම් තත්ත්වයක

    නොරොච්චෝලෙ ගැනද උඹ කියන්නෙ?🤩🤩 ලිඳේ ඉන්න ගෙම්බෙක් වගේ න්‍යෂ්ටික න්‍යෂ්ටික කිය කිය ඉන්නෙ නැතුව වෙන options ගැනත් හොයල කියවල බලපං,චීනෙ කොච්චර solar farms ගහනවද කියල බලපං, පැය 24ම රෙදි හෝද හෝද ඉන්නෙ නැතුව, පරමාණු පොන්නයා :LOL: :LOL: :LOL::LOL::LOL:
  3. sniper21

    වික්ටෝරියා ජලාශයේ බැම්ම ඉතා අවදානම් තත්ත්වයක

    කිරියෙ ත්‍රෙඩ් ගානෙ රේප් වෙලා උඹ හරිම වේදනාවෙන් ඉන්නෙ කියල තේරෙනව :LOL: :LOL: , proofs හොයල දාපං binary පොන්සියො :angry:
  4. sniper21

    වික්ටෝරියා ජලාශයේ බැම්ම ඉතා අවදානම් තත්ත්වයක

    හොඳට කියවල බලපං nuclear පොන්නයො ,concept එකක් විතරයි, මාව category කට දාන්න එපා පුතේ, UNP නෙවෙයි ;-)
  5. sniper21

    වික්ටෝරියා ජලාශයේ බැම්ම ඉතා අවදානම් තත්ත්වයක

    google කෙරුවට පස්සෙ මුලින්ම ආවෙ මේ video එකද? ඒකෙ comment ටිකත් කියවල බලපං,ඔප්පු කරල තියෙනව මේක බොරුවක් කියල :LOL: :LOL:
  6. sniper21

    වික්ටෝරියා ජලාශයේ බැම්ම ඉතා අවදානම් තත්ත්වයක

    චීනෙන් ණය අරගෙන චීන්නුන්ට කියලද හදන්නෙ?? නොරොච්චෝලෙ වගේ තියෙයි නේද :LOL: :LOL: :LOL:
  7. sniper21

    වික්ටෝරියා ජලාශයේ බැම්ම ඉතා අවදානම් තත්ත්වයක

    යකෝ බොරු දාන්න එපා, බැටරි හදන radio waste? sources please??
  8. sniper21

    ලෝකයම කොරෝනා එන්නත මිල දී ගැනීමට සූදානම්..! අපි මොකද කරන්නේ..?

    ඇත්ත කියපං,ජෙප්පෙක් උඹේ ගෑණිට කොටනව නේද?
  9. sniper21

    ගිය අවුරුද්දේ මේ දවස් වල

    මම දන්න හැටියට ලප කොටාට physical science ඩිග්‍රියක් තියෙනව, බොරු දානකොට උනත් අහුවෙන්නෙ නැතිවෙන්න දාපං
  10. sniper21

    වික්ටෝරියා ජලාශයේ බැම්ම ඉතා අවදානම් තත්ත්වයක

    උඹටත් වෙදආරච්චිට වගේ ගෝත්‍රික ගති තියෙනවනම් කාපං :lol:
  11. sniper21

    ගිය අවුරුද්දේ මේ දවස් වල

    මූට කියල වැඩක් නෑ,binary මොලයක් තියෙන්නෙ :LOL:
  12. sniper21

    වික්ටෝරියා ජලාශයේ බැම්ම ඉතා අවදානම් තත්ත්වයක

    පට්ට මොළයක්නෙ බන්,වියත්මගේ ඉන්න වටින ඩයල් එකක්
  13. sniper21

    කොරෝනා මැදත් ආසියාවේ බැබළෙන ආර්ථිකය; වියට්නාමයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ප්‍රශංසා

    බංගලාදේශය/ඉංදියාවටත් වඩා වියට්නාමයෙ ශ්‍රමය සදහා ගෙවන මිල අඩුයි කියන එකටයි source ඉල්ලුවෙ
  14. sniper21

    ලංකාවට COVID 19 එන්නතක් අවශ්‍ය නෑ - වාසුදේව පාර්ලිමේන්තුවේදී

    කනූට් රජ්ජුරුවෝ කියන්නෙ කවුද? ඒ කතාව විතරක් කියන්න please

    No contents