“බයියන් “වනාහි අමුතුම වර්ගයේ සත්ව කොට්ඨාශයකි. උන්ට ලැජ්ජාව කියන වචනයේ අර්ථය තියා එහෙම වචනයක් ශබ්දකෝෂයේ තියේදැයි පවා දන්නේවත් නැත. බයියන් යන නම හැදුනේ කෙසේදැයි ජනප්‍රවාදයේ නැතත් , ඒ පිළිබඳ විශ්වාස දෙකකි.
එකක් නම් ශ්‍රී ලංකාවේ මැදමුලන ප්‍රදේශයේ පදිංචි රාජපක්ෂලාගේ අසූචි පිසදමමින්, වහල් සේවයේ...