1. sniper21

    Envato Elements එකෙන් ෆයිල්ස් ලබා දෙනු ලැබෙ...

    https://elements.envato.com/gogo-react-react-admin-template-V6KDDC https://elements.envato.com/piaf-vuejs-vuejs-admin-template-XBBG9M https://elements.envato.com/vien-angular-angular-9-admin-template-STYUUJR https://elements.envato.com/dore-html-jquery-admin-template-L6MRLF ඕන ඒවනම් ගොඩක්...
  2. sniper21

    ලංකාවට COVID 19 එන්නතක් අවශ්‍ය නෑ - වාසුදේව පාර්ලිමේන්තුවේදී

    එතකොට ආණ්ඩුවෙන් COVID 19 මර්දන බලකායක් පත්කරල තියෙන්නෙ මොනවට කියලද හිතන්නෙ? ලංකවෙනම් හමුදාවට විතරක් පඩි ගෙවල තියාගත්තම ඇති නේද?
  3. sniper21

    කොරෝනා මැදත් ආසියාවේ බැබළෙන ආර්ථිකය; වියට්නාමයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ප්‍රශංසා

    බංගලාදේශය/ඉංදියාවටත් වඩා වියට්නාමයෙ ශ්‍රමය සදහා ගෙවන මිල අඩුයිද??
  4. sniper21

    ලංකාවට COVID 19 එන්නතක් අවශ්‍ය නෑ - වාසුදේව පාර්ලිමේන්තුවේදී

    1000 ක් වැඩියි කොල්ලො, එකෙක් ගැන හරියට විස්තර කියපන්, රජ කාලෙ ලියවුන කවියකුත් දාපන්,අපේ සාහිත්‍ය දැණුමටත් හොඳයිනෙ ඒක
  5. sniper21

    ලංකාවට COVID 19 එන්නතක් අවශ්‍ය නෑ - වාසුදේව පාර්ලිමේන්තුවේදී

    දියුණු රටවල මිනිස්සුන්ට මේ දෙවල් තේරුම් ගන්න බැරිද? ඒ රටවල් එන්නත් මිලියන ගනන් pre order කරල තියෙන්නෙ ඇයි? ලංකාවට එන්නත් අවශ්‍ය නැත්නම් විකල්පය මොකක්ද? එන්නතකුත් නැතුව අතුරු ආබාධ තියෙනව කියල නිකන් ඉන්න එකද විකල්පය? සුදර්ශන පැණියෙන් හැමෝවම ගොඩදාන්න පුලුවන් වෙයිද? ඕනෙම හොඳ දෙයක් විවේචනය කරන්න...
  6. sniper21

    ශිෂත්තේ සමත් අයට පමණයි

    ඔව් මට අද ලැබිල තියෙන දෙයක් ලැබිල තියෙන්නේ පාස් වුන හින්ද
  7. sniper21

    ලංකාවට COVID 19 එන්නතක් අවශ්‍ය නෑ - වාසුදේව පාර්ලිමේන්තුවේදී

    එකෙක් කිව්ව OXYGEN අවශ්‍ය නෑ කියල, මොක්කුද මුං? මහජන නියෝජිතයොද?
  8. sniper21

    මේක බලලා ෆොන්සේකාව දේවත්වයෙන් අදහන්න තීරණය කලා

    fail නෑ කියන්න සැරටම campaign එක යනව වගේ :ROFLMAO:
  9. sniper21

    බෞද්ධ රටේ අමුමාලු කන්න පුරුදු කරන සජිත් රැල...අනේ කාලේ වනේ වාසේ..

    බෞද්ධයන්ගෙ රටේ මේව අවුලක් නැද්ද බ්‍රෝ (මාළු අමුවෙන් කන එක අනුමත කරනව නෙවෙයි :LOL: )
  10. sniper21

    ඊලග අවුරුදු 25 තුල රටේ ප්‍රවාහනය

    පොඩි හෝදන scene එකක් තියෙන්නෙ නේද? රතුපස්වලදී වෙඩි තියපු scene එකටත් මෙයා සම්බන්ධයි නේද? England ඉඳන් කුණු ගෙන්නල charter උනෙත් මෙතුමා නේද? රටට ගොඩක් ආදරේ කරන මනුස්සයෙක් :LOL: :LOL:
  11. sniper21

    අමු මාලු කෑම ජාත්‍යන්තරයට

    පිස්සුද බ්‍රෝ පුතාණෝගෙ රෙදි හෝදන්න :LOL: :LOL:,ඒ ගෝතයගෙ වැඩ නිසා තමයි රාජපක්ෂලට මෙච්චර ආතල් එකේ ඉන්න පුලුවන් වෙලා තියෙන්නෙ, සමගි ජන බලවේගය මෝඩයන් ගේ පක්ෂෙනං පොදුජන පෙරමුණ කාගෙ පක්ෂෙද?
  12. sniper21

    අමු මාලු කෑම ජාත්‍යන්තරයට

    එතකොට වියත්මග කියන්නෙ මේ වගේ ගෝත්‍රික වැඩ කරන උන් ඉන්න එකක් කියල උඹලත් පිලිගන්නව නේද?
  13. sniper21

    අපරික්ෂාකාරී ලෙස රියපදවා කුරුඳුවත්තේදී අනතුරක් සිදුකළ උසස් පොලිස් නිලධාරියාගේ දියණියට ඇප

    ඕවා මොනවද මිල්රෝයි ප්‍රනාන්දුගෙ මිනීමරු wife වත් මහරජා නිදහස් කෙරුවෙ 😂 😂 😂 😂 😂 😂
  14. sniper21

    එඩිට් නොකරපු ඔරිජිනල් ෆොටෝ එක

    ස' ට හිතෙන්න ඇති අපරාදෙ මූව ගෙන්නුවෙ කියලා :LOL: :LOL: :LOL:
  15. sniper21

    විසේස කමිටුවක්

    කිරියෙ සමහර එවුන්ට binary මොළයක් තියෙන්නෙ, එකෙක් හිතන් ඉන්නෙ මේ ලෝකෙ ඉන්න බය්යො නොවන හැම එකෙක්ම UNP ගොන් බඩු කියල, තව එකෙක් හිතන් ඉන්නෙ ආයුර්වේදෙට හුරේ දාන්නෙ නැති එකෙක්ම හැම බටහිර ඩොකෙක් කියල, තව එකෙක් හිතන් ඉන්නෙ උගෙ මන්ද මානසික කතා අහන්න කැමති නැති හැම එකෙක්ම ජෙප්පෙක් කියල , උන් මධ‍යස්ථ...

    No contents