මතක ඇතුව උබලගේ තියන ෆොටෝ වැදගත් ඩේටා ඔක්කොම බැකප් කරගන්න:yes:
මෙන්න උපදෙස් ටිකක්
ෆොටෝ වලට නම් ගූගල් ෆොටෝ ම තමයි.. අන්ලිමිටඩ් ඉඩක් දෙනවා.
https://www.google.com/photos/about/
Call Log , SMS එහෙම සතියකට පාරක් බැකප් කරන්න හදන්න ඔටෝ. Schedule කරන්න් බැකප් කරන්න ඕනේ කොහොමද කියලා...