ඇමරිකා බෝම්බකරුගේ වංහුං හෙළිවේ

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
ඇමරිකා බෝම්බකරුගේ වංහුං හෙළිවේ

නිව්යෝක් නුවර මැන්හැටන් හි බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් වෙඩි හුවමාරුවකින් පසු අත්අඩංගුවට ගත් අහමඩ් ඛාන් රහාමි (28) අයිඑස් ත්‍රස්තවාදීන් සමග ගනුදෙනු කර ඇත්දැයි නිව්යෝක් පොලිසිය සොයයි.
ඇෆ්ගනිස්ථානයෙන් පැමිණ ඇමරිකා පුරවැසිභාවය ලබාගත් ඔහු කිහිපවරක් ඇෆ්ගනිස්ථානයට හා පාකිස්තානයට ගොස් ඇතැයි ද ඔහු එහිදී රැඩිකල්වාදියකු වූ බවට ලකුණු ඇතැයි ද පොලිසිය කියයි.
නිව්ජර්සියේ ලින්ඩන් නගරයේ දී ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ නිව්යෝක් පොලිසිය හා ඔහු අතර සිදුවූ වෙඩි හුවමාරුවකින් පසු බව කියති.

එහිදී ඔහුද පොලිසියේ දෙදෙනෙක් ද සුළු තුවාල ලදහ. රහාමිගේ හැඩරුව ඇති කෙනකු ගැන බාර් හිමියකු දුන් ඔත්තුවක් ඔස්සේ ගිය පොලිසියට වෙඩි තබා ඇතැයි ද සැකකරු දොරක් මුල්ලේ සැඟවී ඇතැයි ද කියති. ‘නෑඩ්‘ යන නමින් ද හඳුන්වන රහානි ගිලන් ඇඳක තබා ගිලන් රියකට රැගෙන ගිය බවත් ඔහුගේ පාදයකට හා උරහිසට වෙඩි වැදී තිබූ බවත් රෝහලට ගෙන යද්දී ඔහු සිහියෙන් සිටි බවත් එහිදී සැත්කමක් කළ බවත් වෛද්‍යවරු කියති.


අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිලධරයන්ට වෙඩි තබා මැරීමට උත්සාහ කිරීම ඇතුළු චෝදනා පහක් යටතේ ඔහුට එරෙහිව නඩු පවරා ඇත.
රහාන් සමග එකට හැදුණු වැඩුණු ෆ්ලී ජෝන්ස් පැවසූයේ ඔහුගේ විදේශ ගමනකින් පසු ඔහු සම්ප්‍රදායික මුස්ලිම් ඇඳුමකින් සැරසී සිටි බවත් රැවුලද වවා සිටි බවත්ය.
ඔහුගේ පවුලේ සාමාජිකයන් සතු අවන්හලේ පිටුපස කොටසේ දී ඔහු නිතරම යාච්ඥා කළ බවත් ජෝන්ස් කියයි.
රහාන් පකිස්තානයේ දී විවාහ වී ඇය ඇමරිකාවට රැගෙන ඒමට ඉල්ලා ඇතැයි ද නිව්යෝක් පොලිසිය කියයි. 2011 දී පාකිස්තානයට ගිය ඔහු තලේබාන් බළකොටුවක කල් ගත කළ බවත් 2013 හා 2014 කාලයේ පාකිස්ථානයට ගොස් මාස 11ක් නැවතී සිටි බව ඇමරිකා නිලධරයෝ කියති.

ගිය සති අන්තයේ සිදුකළ බෝම්බ පිපිරවීමේ එකම සැකකටයුතු පුද්ගලයා ඔහු බවද පොලිසිය කියයි.
ඇෆ්ගනිස්ථානයේ උපන් රහාමි සිය මව්පියන් සමග ඇමරිකාවට සංක්‍රමණය වී ඇතැයි ද නිව්යෝක් නුවරදී පොලිසිය හා ගැටීමෙන් පසු ඔහුගේ වැඩිමල් සහෝදර කාසිම් ඇෆ්ගනිස්ථානයට ගොස් ඇතැයි ද කියති. ඉන් වසර තුනකට පසු ඔහු සිය සහෝදරියට පිහියෙන් ඇනීමට උත්සාහ කළැයි අනවසර අවියක් සමග අත්අඩංගුවට ගත් බවත් රහාමි නිව්ජර්සියේ අධ්‍යාපනය ලබද්දී මිත්‍ර වූ තරුණියකගෙන් ඔහුට දුවක සිටින බවත් පොලිසිය කියයි.
පවුලේ බඩපිස්සා වූ ඔහු පන්තියේ විකටයා ලෙස සිටි බවත් ඔහුට දාව උපන් දැරියගේ නඩත්තු ගෙවා නැති බවත් කියති.

 
  • Like
Reactions: Welusumana

signshop

Well-known member
  • May 30, 2011
    12,287
    9,153
    113
    Dubai
    මේ වගේ එවුන් මුලු ලෝකෙටම පිලිලයක් වෙලා ඉවරයි දැන්
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මේ වගේ එවුන් මුලු ලෝකෙටම පිලිලයක් වෙලා ඉවරයි දැන්


    තෝ කවුද ඩෝ එහෙම කියන්න අහ්!!! යෙක අල්ලා දෙයන්ගේ කැමත්ත !!!:yes::yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    ඇමරිකන් සොන්නයන්ටත් පිස්සු. පක්කුන්ටයි ඇෆ්ගන් අන්තවාදීන්ට විසා දෙනවා සිංහලයෙක් visa ඉල්ලුවම හෙන කේස්. පකිස්ටාන් උන් ලංකාවට සරණාගතයෝ වගේ ඇවිත් visa ගන්නව ඇමරිකාවට.
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    ඇමරිකන් සොන්නයන්ටත් පිස්සු. පක්කුන්ටයි ඇෆ්ගන් අන්තවාදීන්ට විසා දෙනවා සිංහලයෙක් visa ඉල්ලුවම හෙන කේස්. පකිස්ටාන් උන් ලංකාවට සරණාගතයෝ වගේ ඇවිත් visa ගන්නව ඇමරිකාවට.

    :yes::yes::yes:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇමරිකන් සොන්නයන්ටත් පිස්සු. පක්කුන්ටයි ඇෆ්ගන් අන්තවාදීන්ට විසා දෙනවා සිංහලයෙක් visa ඉල්ලුවම හෙන කේස්. පකිස්ටාන් උන් ලංකාවට සරණාගතයෝ වගේ ඇවිත් visa ගන්නව ඇමරිකාවට.
    එකෙන්ම බන්. මේ සොන්නයා PR ත් නෙමෙයි.. කෙලින්ම සිටිසන් නොටරයිස් කරපු එකෙක්. අනාතයි.. ට්‍රම්ප්කාරයා කියන්නේ ඇත්ත. එන්ගලන්තෙට ෆ්‍රන්ශෙට උන දේ නොවෙන්න නම් කරන්න ඔනා එලවන එක තමා.
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    ඇමරිකන් සොන්නයන්ටත් පිස්සු. පක්කුන්ටයි ඇෆ්ගන් අන්තවාදීන්ට විසා දෙනවා සිංහලයෙක් visa ඉල්ලුවම හෙන කේස්. පකිස්ටාන් උන් ලංකාවට සරණාගතයෝ වගේ ඇවිත් visa ගන්නව ඇමරිකාවට.

    Trump awata passe okuna pori set wenawa.Eta passe ubalata anna puluwan hari widiyata apply karaka. Trump kiyanne akai. Horu, boru karayo, illegal un, terrorist la ta pukata gahala elawala, hariyata anna balan enna minissunta thana denawa kiyala
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,564
    5,587
    113
    ඇයි අහන්නේ,එන්නද
    අල්ලාගේ අප්පා හිනා වෙවි අතේ ගහනවා ඇති මේවා බල බලා
    අල්ලාට සිකෙනවා නේද ඇමරිකන් කාරයාගේ ඩබල් ගේම්

    පර අල්ලාහ්
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    වේස හිලරිගේ කෑම්පේන් එකට ෆන්ඩ් කරන්නේ මුන් තමයි. මේ වසන්ගතේ නෑති කරන්න නම් ට්‍රම්ප් වගේ පොරක් තමයි එන්න ඕන.