ගෑණු හෙලුව හා Rep+

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
:cool: ගෑණුන්ගේ ලීක් වෙච්ච පොටෝ වලට රෙප් ඉල්ල්න එක චාටර් වැඩක්.:no:

රෙප් හිගා කන එක ඊට නම්බුයි.

ඕකෙන් වෙන්නේ එළකිරි.කොම් එක පෝර්න් සයිට් එකක් වෙන එක:sorry::eek::eek:

පිළිගන්න උන් දාපන් කමෙන්ට් එකක්:eek::eek:

කියපල්ලා උබලගේ අදහස...

  • උබලට පුලුවන් මගේ රෙප් කපන්න. ඒත් රෙප් වලට ගෑණුන්ගේ හෙලුව විකුනන්නේ නෑ:no::no::no::no:

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,930
    4,588
    113
    වැලක් දෙන එකෙකුට රෙපක් දුන්නම හෙන ගහනවද යකෝ හැම දේම නිකම් ගන්න තෝ නම් බලන් ඉන්නේ නොදකින් පොන්නය
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කතාව නං ඇත්ත.....

    ඔය දෙකටම වඩා හොද නැද්ද කිසිදු රෙපක් බලාපොරොත්තුවෙන්නේ නැතුව හරි හමං දෙයක් මේකට දාන එක....
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,588
    113
    කතාව නං ඇත්ත.....

    ඔය දෙකටම වඩා හොද නැද්ද කිසිදු රෙපක් බලාපොරොත්තුවෙන්නේ නැතුව හරි හමං දෙයක් මේකට දාන එක....

    දානවනම් ඉතින් දේශීය 1ක් තමා දාන්න ඕන .අනෙක් ඒවා නම් බලල එපා වෙලා ඒවාට දැන් නගින්නෙත් නැති තරම්
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    දානවනම් ඉතින් දේශීය 1ක් තමා දාන්න ඕන .අනෙක් ඒවා නම් බලල එපා වෙලා ඒවාට දැන් නගින්නෙත් නැති තරම්
    :rofl: කැරි කට:dull::dull:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    කතාව නං ඇත්ත.....

    ඔය දෙකටම වඩා හොද නැද්ද කිසිදු රෙපක් බලාපොරොත්තුවෙන්නේ නැතුව හරි හමං දෙයක් මේකට දාන එක....

    ඔව් ඒක ඇත්ත. :):)
    දැන් එළකිරි එකේ වැදගත් ත්‍රෙඩ් වලට වඩා අසහන ත්‍රෙඩ් යන්නේ. අසහන කියන්නේ sex පැත්තෙන් උදවුවක් ඉල්ලලා ත්‍රෙඩ් දාන එක ගැන නෙවෙයි. සමහරු එකත් අසහනේට කරනවද දන්නේ නැහැ. :no::no: හැබැයි දාන ත්‍රෙඩ් වලින් සැහෙන්න අසහන ත්‍රෙඩ් වැටෙන්නේ. එක්කෝ link එකක් ඉල්ලයි. මමත් මේ ලඟක් වෙනකන් ඕක කල බොරු කියන්න ඕනේ නැහැනේ. හැබැයි මම දැන් දවස් දෙක තුනක ඉඳන් කල්පනා කලේ "නිකන් හරි මගේ කෙල්ලට ඔහොම උනොත්?" නිකන්වත් වැරදිලා කෙල්ල මට එවන ෆොටෝ එකක් මගේ අතින් එලියට ගිහින්(වෙන්නේ නැහැ කවදාවත් බය වෙන්න එපා!) රට වටේම ඉන්න හැම එකාම ඕක බල බල කෙල්ලට මොනවා නොකියයිද? එක දැනගත්තම කෙල්ලට කොච්චර අවුලක් යාවිද? සමහරු කියනවා ඉතින් "අපි මොනවා කරන්නද ගැනිට මෝල් කුලප්පුව නිසානේ ඕව කොල්ලට යවන්නේ" කියල. නමුත් එක ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් වෙන්න පුලුවන්. එක නිසා මමනං හිතාගත්තේ අයෙත් කවදාවත් link එවල තිබ්බොත්, අරව තිබ්බොත්, මේවා තිබ්බොත්, ඕව ගැන හොයන්න නොගිහින් වැදගත් දෙයක් බලාගෙන ඉන්නවා ඇරෙන්න ඕව අවුස්සන්න නොගිහින් ඉන්න එක හොඳයි කියල. :cool::cool:
    දාන ඇය වුනත් මේකට වැදගත් දෙයක් දැම්මොත් ගොඩක් වටිනව කියන එකයි මටත් කියන්න තියෙන්නේ! :yes::yes:

    • Like
    Reactions: richlife

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    වැලක් දෙන එකෙකුට රෙපක් දුන්නම හෙන ගහනවද යකෝ හැම දේම නිකම් ගන්න තෝ නම් බලන් ඉන්නේ නොදකින් පොන්නය

    X Hamster යන්න. එතන ලංකාවේ ඒවත් තියෙනවා.

    මේ දවස්වල රජ්ජුරුවොත් බිසී නිසා වැලක් බලාගෙන ඉන්න පුලුවන් උඹට
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,588
    113
    X Hamster යන්න. එතන ලංකාවේ ඒවත් තියෙනවා.

    මේ දවස්වල රජ්ජුරුවොත් බිසී නිසා වැලක් බලාගෙන ඉන්න පුලුවන් උඹට

    රජ්ජුරුවෝ බිසී උනේ උඹේ අම්මට සු@$වා වෙන්න ඇති මයේ හිතේ
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    පිළිගන්නව ලින්ක් එකක් තියෙනව නම් දාපන් ඉතින්....

    දානවනම් ඉතින් දේශීය 1ක් තමා දාන්න ඕන .අනෙක් ඒවා නම් බලල එපා වෙලා ඒවාට දැන් නගින්නෙත් නැති තරම්

    :rofl: :lol: :lol: :lol:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඔව් ඒක ඇත්ත. :):)
    දැන් එළකිරි එකේ වැදගත් ත්‍රෙඩ් වලට වඩා අසහන ත්‍රෙඩ් යන්නේ. අසහන කියන්නේ sex පැත්තෙන් උදවුවක් ඉල්ලලා ත්‍රෙඩ් දාන එක ගැන නෙවෙයි. සමහරු එකත් අසහනේට කරනවද දන්නේ නැහැ. :no::no: හැබැයි දාන ත්‍රෙඩ් වලින් සැහෙන්න අසහන ත්‍රෙඩ් වැටෙන්නේ. එක්කෝ link එකක් ඉල්ලයි. මමත් මේ ලඟක් වෙනකන් ඕක කල බොරු කියන්න ඕනේ නැහැනේ. හැබැයි මම දැන් දවස් දෙක තුනක ඉඳන් කල්පනා කලේ "නිකන් හරි මගේ කෙල්ලට ඔහොම උනොත්?" නිකන්වත් වැරදිලා කෙල්ල මට එවන ෆොටෝ එකක් මගේ අතින් එලියට ගිහින්(වෙන්නේ නැහැ කවදාවත් බය වෙන්න එපා!) රට වටේම ඉන්න හැම එකාම ඕක බල බල කෙල්ලට මොනවා නොකියයිද? එක දැනගත්තම කෙල්ලට කොච්චර අවුලක් යාවිද? සමහරු කියනවා ඉතින් "අපි මොනවා කරන්නද ගැනිට මෝල් කුලප්පුව නිසානේ ඕව කොල්ලට යවන්නේ" කියල. නමුත් එක ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් වෙන්න පුලුවන්. එක නිසා මමනං හිතාගත්තේ අයෙත් කවදාවත් link එවල තිබ්බොත්, අරව තිබ්බොත්, මේවා තිබ්බොත්, ඕව ගැන හොයන්න නොගිහින් වැදගත් දෙයක් බලාගෙන ඉන්නවා ඇරෙන්න ඕව අවුස්සන්න නොගිහින් ඉන්න එක හොඳයි කියල. :cool::cool:
    දාන ඇය වුනත් මේකට වැදගත් දෙයක් දැම්මොත් ගොඩක් වටිනව කියන එකයි මටත් කියන්න තියෙන්නේ! :yes::yes:

    උඹ කියන එකත් ඇත්ත..:yes:
    මමත් උඹ වගේම වෙලාවකට ඔය කියපු දේවල් ගැන හිතනවා.. ගොඩක් අය එලකිරියෙම ඔය කන්තන්දර ගැන දාලත් තිබුණ..:) ඒත් ඉතින් අලුත් එකක් ආව කිව්ව ගමන් මමත් ගිහින් වෙලාවකට ලින්ක් එක එවන්න කියනවා..:( ඊයෙත් එකෙකුට පී.එම් එකක් දාල ඉල්ල ගත්තා.. :dull:

    ඔතනදි අසහනේට වැඩිය කුතුහලේ කියන එකත් බලපානවා බං.. විශේෂයෙන් ප්‍රසිද්ද චරිතයක්නම් කවුද මේ කෑල්ල.. ඇත්තටම ඒ නිළියක්ද.? කියල දැන ගන්නත් හෙන කුලප්පුවක් එනවා..:baffled:

    • Like
    Reactions: D#rox